රුචිරයට හාර්ට් attack එකක් ඇවිත්...

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    Thanos === Trump :shocked:
    ඇමරිකන් ජනපති කියන්නේ පඹයෙක්. ඊට වඩා සෙට් එකක් ඉන්නවා ඔය රට සහ ලෝකේ දේවල් වෙන්නේ කොමද කෙහෙටද ගමන් කරන්න ඕනේ කියන්නේ . 10-15 දෙනෙක් තමා එයාල
     
    • Like
    Reactions: War Fighter

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,752
    1,265
    113
    Mars
    vaccine gahana dawaswala meke ekak oka gahanna epa kiyala sahenna kiwwa mathakai.
    mata set una vaccine 03ma mRNA eva, moderna 02, pfizer 01
     
    • Like
    Reactions: bladeable

    TeliKali2025

    Well-known member
  • May 19, 2025
    654
    956
    93
    Amsterdam
    මූ සිගරට් බොයි කියලා හිතන්න බැහැ.ඕන වෙලාවක ගුලි කාලා වගේ හිනා වෙන නිසා ටෙන්ෂන් එකට ආවා කියන්නත් බැහැ.දෙන උපදෙස් හැටියට ජරා කෑම කයි කියලා හිතන්න ත් බැහැ
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,249
    15,350
    113
    මූ සිගරට් බොයි කියලා හිතන්න බැහැ.ඕන වෙලාවක ගුලි කාලා වගේ හිනා වෙන නිසා ටෙන්ෂන් එකට ආවා කියන්නත් බැහැ.දෙන උපදෙස් හැටියට ජරා කෑම කයි කියලා හිතන්න ත් බැහැ
    So what could be the reason?
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,615
    16,271
    113
    බොරු බයිලා බන් ඔය . වැක්සින් ඕනේ නෑ අපි කන කෑම ඉන්න පරිසරය, ස්ට්‍රෙස් එක ලංකාවේ මේවා ටික ගත්‍තම මැරෙන්න කාරනා එමටයි







     
    • Sad
    Reactions: Be_Positive

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,721
    18,484
    113
    මූ සිගරට් බොයි කියලා හිතන්න බැහැ.ඕන වෙලාවක ගුලි කාලා වගේ හිනා වෙන නිසා ටෙන්ෂන් එකට ආවා කියන්නත් බැහැ.දෙන උපදෙස් හැටියට ජරා කෑම කයි කියලා හිතන්න ත් බැහැ
    ටික දවසකින් දායි වීඩියෝ එකක්. Get well soon.

    පහුගිය ටිකේ පොරගෙ මල්ලි මැරි කරල ඒකට සෑහෙන සතුටෙන් උන්න නේද පොර. අධික සතුටත් හොද නෑ කියනවනෙ
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,036
    46,464
    113
    Mama 3 ma gehuwe oka


    mama mereida ban??? Sirawata ahanne…

    ඒ වුනාට උඹට ඔය වැක්සීන් ගහන්න කලින් නැති වෙනස්කම් දැන් තියෙනවා නේද..නින්ද යන්නේ නැති ගැටළු, අැඟට මහන්සිය වැඩි ගතිය ඵහෙම...බොරු කියන්නේ නැතුව අැත්තම කියපන්..