රුචිරයට හාර්ට් attack එකක් ඇවිත්...

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,678
    75,762
    113
    ඉක්මන් සුව පතමු :yes::yes:

    ඒක නෙවී සිද්දිය මෙන්න මූ අවුරුදු 76ක සාපෙ කාලේ හැදුන ලංකාවෙ සෞක්ය සේවය හොඳයි කියනවා. කැරියොන්ගෙ කටින් ඉස්සරනම් ඔහොම වචනයක් ගන්න පට්ට අමාරුයි නේ 🤭 🤭

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,808
    113
    දැන් තරුණ අයට හාට් එටෑක් එන එක new normal 😕
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,599
    10,428
    113
    44
    Living in an Atom
    වයස කීයද?
    44

    රුචිරගේ දේශපාලන මතයට මම කැමති නැහැ. නමුත් ඔහුගේ විද්‍යාව සහ ගණිතය ට මම ගොඩක් ඇලුම් කරනවා. ඉක්මන් සුවය
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,658
    68,001
    113
    හාට් එක බීට් වෙන්න දේවල් කරපන්. ස්ලිම් බොඩි කියලා නිකං ඉන්න එපා. හාට් එකට ප්‍රෙශර් එක දීලා ට්‍රේන් කරන්න ඕනේ
    exercise karata wedak ne ban vaccine walin heart muscle destroy karanawa.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,065
    113
    සේදවත්ත
    exercise karata wedak ne ban vaccine walin heart muscle destroy karanawa.
    බොරු බයිලා බන් ඔය . වැක්සින් ඕනේ නෑ අපි කන කෑම ඉන්න පරිසරය, ස්ට්‍රෙස් එක ලංකාවේ මේවා ටික ගත්‍තම මැරෙන්න කාරනා එමටයි
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,658
    68,001
    113
    බොරු බයිලා බන් ඔය . වැක්සින් ඕනේ නෑ අපි කන කෑම ඉන්න පරිසරය, ස්ට්‍රෙස් එක ලංකාවේ මේවා ටික ගත්‍තම මැරෙන්න කාරනා එමටයි
    Boru baila koheda ban US walama corona vaccine black label gahala tiyeddi giya masa wala idan
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,065
    113
    සේදවත්ත
    Boru baila koheda ban US walama corona vaccine black label gahala tiyeddi giya masa wala idan
    US වල උන් මැරෙන එක සාදාරනයි . උන් වතුර වලට වඩා බොන්නේ කමශල් දේවල් කන්නේ ප්‍රොසෙස් ෆුඩ්, උන්ගේ කැම වල කෝටියක් විතර ඇඩඩ් සබස්ටන්ස් තියනවා . සමහර EU බෑන්ඩ් කරපු එවත් තියනවා. අනික කනවා නෙමෙයි නානව උන්ගේ පෝශන් පට්‍ට ලොකුයි. කිසිම එක්සසයිස් එකක් කරන් නැති උන් . උන්ගේ 1970 බිච් එක්කයි දැන් එක්කයි පොටෝ එකක් අරන් බලන්න මිනිස්සුන්ට වෙලා තියන ටික. අනික ඕන එක්කට පෙති ලක්ශයක් විතර බොනවා ඕකුන් . US සොම්බි වෙලා ඉන්නෙ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,658
    68,001
    113
    US වල උන් මැරෙන එක සාදාරනයි . උන් වතුර වලට වඩා බොන්නේ කමශල් දේවල් කන්නේ ප්‍රොසෙස් ෆුඩ්, උන්ගේ කැම වල කෝටියක් විතර ඇඩඩ් සබස්ටන්ස් තියනවා . සමහර EU බෑන්ඩ් කරපු එවත් තියනවා. අනික කනවා නෙමෙයි නානව උන්ගේ පෝශන් පට්‍ට ලොකුයි. කිසිම එක්සසයිස් එකක් කරන් නැති උන් . උන්ගේ 1970 බිච් එක්කයි දැන් එක්කයි පොටෝ එකක් අරන් බලන්න මිනිස්සුන්ට වෙලා තියන ටික. අනික ඕන එක්කට පෙති ලක්ශයක් විතර බොනවා ඕකුන් . US සොම්බි වෙලා ඉන්නෙ
    Ehema newe covid vaccine eken heart mucle micro scars enawa kiyala sahenna evidance research tiyenawa,US walin black box warning ekath danna hadanne.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,065
    113
    සේදවත්ත
    Ehema newe covid vaccine eken heart mucle micro scars enawa kiyala sahenna evidance research tiyenawa,US walin black box warning ekath danna hadanne.
    ඔව් ඉතින් උන් ඕක ලෝකෙට බලෙන් ගැස්සුවේ අපිව මරන්න තමා . ලොන්ග් ටම් ප්ලෑනකට . ජනගහනය වැඩීනේ , ඉස්සරට තව මරන්න ඕනේ . අඩුම 5b වලග වගේ මිනිස්සූ අඩු කරන්න ඕනේ ලෝකේ ඉක්මනටම
     
    • Like
    Reactions: windows_ubuntu

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,614
    21,195
    113
    Panadura
    Ado mama pattama respect karana pudgalayek Dr. Ruchira kiyanne. Mage jeewithe diha balana widiya wenas kale methuma.
    Wish you a soon recovery sir!
    575959.jpg

    හොඳට වෙනස් කරලා​
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,398
    113
    ඔව් ඉතින් උන් ඕක ලෝකෙට බලෙන් ගැස්සුවේ අපිව මරන්න තමා . ලොන්ග් ටම් ප්ලෑනකට . ජනගහනය වැඩීනේ , ඉස්සරට තව මරන්න ඕනේ . අඩුම 5b වලග වගේ මිනිස්සූ අඩු කරන්න ඕනේ ලෝකේ ඉක්මනටම
    Thanos === Trump :shocked: