"සාධාරණ බදු" එකතු කරලා ගුපියනේ 🥳
ozykolla Well-known member Jun 20, 2022 9,234 15,790 113 Jun 29, 2026 #1 Reactions: shenat and tharakaf
tharakaf Well-known member Oct 19, 2020 35,595 72,788 113 Jun 29, 2026 #2 ozykolla said: Click to expand... අවුලක් නෑ බන්, ඔහොම කරලා හරි @Max_r @shenat වගේ උන්ට බත් ටිකක් කන්න හම්බෙනවානම් ඒකත් පිනක්නෙ
ozykolla said: Click to expand... අවුලක් නෑ බන්, ඔහොම කරලා හරි @Max_r @shenat වගේ උන්ට බත් ටිකක් කන්න හම්බෙනවානම් ඒකත් පිනක්නෙ
shenat Well-known member May 13, 2007 58,015 86,218 113 ආශ්චර්යමත් රටක Jun 29, 2026 #4 tharakaf said: අවුලක් නෑ බන්, ඔහොම කරලා හරි @Max_r @shenat වගේ උන්ට බත් ටිකක් කන්න හම්බෙනවානම් ඒකත් පිනක්නෙ Click to expand... හා හා කට වහගෙන ගිහින් බද්ද ගෙවපන්. අපිට බත් ටිකක් කන්න ඕන. ඉතින් කිව්වම පල බලන් ඉන්නෙ
tharakaf said: අවුලක් නෑ බන්, ඔහොම කරලා හරි @Max_r @shenat වගේ උන්ට බත් ටිකක් කන්න හම්බෙනවානම් ඒකත් පිනක්නෙ Click to expand... හා හා කට වහගෙන ගිහින් බද්ද ගෙවපන්. අපිට බත් ටිකක් කන්න ඕන. ඉතින් කිව්වම පල බලන් ඉන්නෙ
speedmalli Well-known member Nov 22, 2011 21,452 17,443 113 Auckland Jun 29, 2026 #5 හැබැයි පුතො ස්ට්‍රිප් චැට් වලින් හම්බ කරන් කන නන්ගිලාට අත තිබ්බ දවසට තමා මේ ජෙප්පො ටික ගෙදර යන්නෙ