htto mehm deyak wela tibbnm yahathin nam inda dene na
මුන් පොන්නයොද බන් ගෙවල් වල ගිහින් ගහල වැඩ ගන්නකන් කට පුක වහන් ඉන්න.
අපිට උනානන් මූණ හොයාගන්න බැරි වෙන්න දෙනව කැරියට.
------ Post added on Jun 28, 2026 at 7:22 PM
Mona dinannda bn ?? Kawda me Guu godawal kanne??මේක දඩාර් Negative Marketing පාරක් වෙන්න බැරිද. යකො ඌ දන්නැද්ද CCTV තියෙනවා කියලා. මට නම් සැකයි. ඩෝබිලා ලවුවා පට්ට Reach එකක් ගන්න පුලුවන් නොමිලේම. ලන්කාවේ KFC, Pizza Hut, Coca-Cola, Brand පරද්දල මේ කොහෙවත් නැති Mr Kottu වක් Cup ගහලා market වෙලා. මොනව උනත් මන් නම් කියන්නේ පොර දිනුම්. අනික මොකෙකවත් පැමිණිලි කරලා නෑ ගැහුවා කියලා. මේක සෙට් එකම එකතු වෙලා කරන් වැඩක් මට හිතෙන්නේ. වැරදි වෙන්නත් පුලුවන්.
මේක දඩාර් Negative Marketing පාරක් වෙන්න බැරිද. යකො ඌ දන්නැද්ද CCTV තියෙනවා කියලා. මට නම් සැකයි. ඩෝබිලා ලවුවා පට්ට Reach එකක් ගන්න පුලුවන් නොමිලේම. ලන්කාවේ KFC, Pizza Hut, Coca-Cola, Brand පරද්දල මේ කොහෙවත් නැති Mr Kottu වක් Cup ගහලා market වෙලා. මොනව උනත් මන් නම් කියන්නේ පොර දිනුම්. අනික මොකෙකවත් පැමිණිලි කරලා නෑ ගැහුවා කියලා. මේක සෙට් එකම එකතු වෙලා කරන් වැඩක් මට හිතෙන්නේ. වැරදි වෙන්නත් පුලුවන්.
Plan karala karanawa kiyala hithanna amarui.meka mu plan karala karanawa atte neda ban?..muge game ekak wenna ona oka
සමහරු කියනව negative marketing ලු. උන් මිනිස්සු වෙන්න බැ
Meka thama matath hithunemeka mu plan karala karanawa atte neda ban?..muge game ekak wenna ona oka
mechhara deyak meka police giyama action gannwa ne banmeka mu plan karala karanawa atte neda ban?..muge game ekak wenna ona oka
dan ehama na ban nirnamika paminili gannwa ne, ita passe mu etf epf gewalada kada okogema cctv hama deyak ma aran check karanwa nemu money laundering nemei real business ekak karanna mahansi una wage pennana karapu boru leak ekakda danna.
oka leak unata wadak naha, guti kapu kawruth complain kale naththan muta loku deyak karanna baha usawiyatawath.
muge mada sodana plan ekak wage.
කැරි සන්නා සල්ලි වලට ඕනෑම ගු වැඩක් කරනවා බන් 2m අරන් කොට්ටුවගෙන්කැරි සන්නා හෙට මූව සුද්ද කරන ප්‍රෝග්‍රෑම් එක කරන්නේ රෙද්දක් ඇඳගෙනද දන්නේ නෑ.. රැඩිකල් නාකියත් මගේ සිංහල හැකියාව දැනගන්නේ හෙට තමා...
නෙට් ෆිල්ක්ස් වල ඩිටෙක්ටිව් කැටගරි නේද උඹ වැඩිපුර බලන්නේමේ උගේ Exit plan එක වෙන්න බැරිද?
මූ ආතක් පාතක් නැතුව හිටපු ගෝතයෙක්. මූව පාවිච්චි කරල කොත්තු කඩ පෝලිමක් දැම්ම money laundering වලට. මූ වගේ ගෝතයෙක්ට Restaurant chain එකක් කරන් යන්න බෑ කියල ඕන එකෙක්ට තේරෙනවනෙ. අනික ඔය එක කඩයක් වත් break even point එකෙන් උඩ sale එකක් ගැහුවෙ නෑ. ඒ කිව්වෙ ඇත්තට ලාබ හෙව්වෙ නෑ. එලියෙන් ආව සල්ලි ටික sale income එක විදිහට පෙන්නල බැංකුවට දාපු එක කලේ.
දැන් වෙලා තියෙන්නෙ මූට money laundering වලට සල්ලි එන්නෙ නෑ.
(අමතක කරන්න එපා මූ පිටරට වලත් කොත්තු කඩ 2ක් දැම්ම හොදේ) ඉතින් මූ දැන් මේ කරන්නෙ මුගේ exit plan එක.