Angel කෙනෙක් වගේ කෙල්ලෙක් ඉන්නව බන්...

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    3,797
    5,008
    113
    Angel Batista

    Happy Season 3 GIF by Dexter
    Season 7 Showtime GIF by Dexter
    Season 3 Showtime GIF by Dexter
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113
    ටෝක් කරලා ගහපන් :ROFLMAO: 🤌 🤌
    පිස්සුද හුත්තෝ, ඊටපස්සෙ අපිට සති ගානක් යනකන් මුගෙ motivational ත්‍රෙඩ් ටිකයි, "ඇයි සල්ලි නැතුව ගහන්න බැරි?" කියලා අඬලා දාන ත්‍රෙඩ් ටිකක් බලන්න වෙනවා. 🤭 🤭
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,199
    4,905
    113
    Abyss
    පිස්සුද හුත්තෝ, ඊටපස්සෙ අපිට සති ගානක් යනකන් මුගෙ motivational ත්‍රෙඩ් ටිකයි, "ඇයි සල්ලි නැතුව ගහන්න බැරි?" කියලා අඬලා දාන ත්‍රෙඩ් ටිකක් බලන්න වෙනවා. 🤭 🤭
    Ado ado cari katha kiyanna epaa..
    Kollekta hariyanawata ubala kamathi naane 😒
     
    • Haha
    Reactions: wissnshaftler

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,380
    4,602
    113
    @jennt උඹ බැරිස්ටා කොල්ලු පිටියේ ද වැඩ කරන්නේ? කොයි කාලේ ඉඳන් ද වැඩ.. මම ගොඩක් ඕකට එන්නේ නෑ, Fab or Java Lounge තමා යැවෙන්නේ උදේට, ඒත් මාස දෙකකට වගේ උඩ දි කෙල්ලෙකුත් එක්ක ඇවිත් පැයක් දෙකක් වගේ හිටියා. ඒකේ කොල්ලෙක් වැඩ කලා ඌ පට්ටා හොඳයි බන්, සෑහෙන පොසිටිව් වයිබ් එකක් තිබ්බේ. ඒ උඹ ද දන්නේ නැහැ. එදා මන් දැක්කා Osanda Yapa ත් ඇවිත් ගියා (පසඳගේ මල්ලි)

    P.S. Photo එක ඩිලිට් කරපන් මචං. උඹට කේස් වැටෙන්න පුළුවන්, උඹට ජොබ් එක උනත් නැති වෙන්න මේක හේතුවක් වෙන්න පුළුවන්.
     
    Last edited:
    • Like
    Reactions: anilantha