සාමාන්‍ය මිනිස්සු අතේ සල්ලි නෑ වගේ. ලොකු වාහන විතරයි තියෙන්නේAKD's shaming of Nagadeepa visitors who head over there passing Anuradhapura has left both Jaffna & Anuradhapura abandoned
පොසොන් කඩ වේලෙනව. දන්සැල් වල පොෂ් පීපල්ස්. නිකං ආතල් ගන්න ඇවිත්.සෙනග නෑ බං
මමත් ඊයෙ ආවෙ. Long weekend එකක් වෙලත් එච්චර සෙනග හිටියේ නැහැ. හෙට සතියේ දිනයක් නිසා අද කොහොමත් වැඩි වෙන්නේ නැහැIdapan tikak. 2-3 weddi kattiya parata bahi. Dn patta auwwaine. Iye reth podi traffic ekak thibba. Hotels ehema okkoma full. Owage apu un awwa bassama eliyata bahi
Rathu Kodi passe gihilla thamayi arbude aweසාමාන්‍ය මිනිස්සු අතේ සල්ලි නෑ වගේ. ලොකු වාහන විතරයි තියෙන්නේ
පොසොන් කඩ වේලෙනව. දන්සැල් වල පොෂ් පීපල්ස්. නිකං ආතල් ගන්න ඇවිත්.
මිනිස්සු අතේ සල්ලි නෑ කියලා පේනවා.
රතු කොඩි පේනවා දැන් අර්බුදයක
------ Post added on Jun 29, 2026 at 12:04 PM
ඒකත් හේතුවක්. පොඩි වාහන අඩු ඒකයිthel ganan ban athel ganna amarui![]()
QR Limit or Price?ඒකත් හේතුවක්. පොඩි වාහන අඩු ඒකයි
වැස්ස නෑ බං. පට්ටම අව්වwessa hinda wenna ati ban.. hema tenama ehemai..
දෙකම වෙන්න පුළුවන් බං. සමහර පොඩි වාහන ලීටරේට 10-12 කරන්නේ AC එක්ක. හිතපංකො 25ක් තියන් පුලුවන් ද කියලා. අනික. වෙන QR එකක් හොයා ගත්තත් සල්ලි කෝ මිනිසුන්ටQR Limit or Price?
රතු මිනිස්සුන්ට පේන්න බැරි වෙනවා කාලයක් යනකොටRathu Kodi passe gihilla thamayi arbude awe![]()
හිටපු අටමස්තානාදිපති ගැන කලකිරීමෙන් ආවෙ නැතුව ඇතිඋබ කිව්වා හරි. ගිය අවුරුද්දට සාපෙක්ශව මේ අවුරුද්දේ සෙනගක් හිටියෙම නැ. ඊයේ ටව්න් එකටම 5ස් පාරක් විතර ගිහින් ආවා. මිහින්තලෙත් එච්චර සෙනගක් හිටියේ නැ.
අදත් රැ ගියා. සෙනගක් ඇත්තෙම නැ.