ගොඩකාලෙකට පස්සේ Yahoo ගියා.

EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    Yahoo messenger එකත් එක්ක හිටියා ඒ කාලේ Dialup ඉන්ටෙර්නෙට්
    images.png
     
    • Love
    Reactions: san** and Smartm

    Kuruminiyaa

    Well-known member
  • May 10, 2026
    256
    447
    63
    Yahoo messenger එකත් එක්ක හිටියා ඒ කාලේ Dialup ඉන්ටෙර්නෙට්
    images.png
    ඉස්සර ඕකෙ කෙල්ලො එහෙම හිටිය සෑහෙන්න. හැබැයි ගොඩක්ම වගේ 30, 40 අතරෙ උන්.
     

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    950
    525
    93
    Siri Baijan
    ඉස්සර ඕකෙ කෙල්ලො එහෙම හිටිය සෑහෙන්න. හැබැයි ගොඩක්ම වගේ 30, 40 අතරෙ උන්.
    ඕකෙ චැට් රූම් වල ගෙවලා කැම් ශෝ බලන්න තිබුණා.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,351
    5,926
    113
    real name eken rocketmail eak hadala thibba
    eka delete karala
    yahoo ekak thibbba ekath dlete karala
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,714
    2,197
    113
    Nugegoda
    මමත් මුලින්ම හදපු ඊමේල් එක යාහු, 2005 විතර. කාලෙකින් යන්න අමතක වෙලා ගිහිල්ල බැලුවාම. ඒකෙ space limit 2GB පැනපු නිසා ඊමෙල් එන්නෙත් නෑ. යවන්නත් බෑ. 2.8GB වෙනකම් ගිහිල්ල. දැන් මකමක ඉන්නෙ පරණ email. තව මාසයක් දෙකක් පහුවෙල ලොග් වෙන්න ගියානම් මගෙ account එකම අයින් කරන්නත් තිබුන.
     
    • Like
    Reactions: Rhapscallion