උඹ ඉන්නේ හද්ද පිටිසර වන්නියකද කියපන් ඉස්සෙල්ලා
OverSyze Well-known member Jun 25, 2022 5,352 1 5,034 113 Sin-tertainment Den Jul 23, 2026 #21 උඹ ඉන්නේ හද්ද පිටිසර වන්නියකද කියපන් ඉස්සෙල්ලා
Nadun26 Well-known member Apr 27, 2015 14,132 12,669 113 38 Jul 23, 2026 #22 OverSyze said: උඹ ඉන්නේ හද්ද පිටිසර වන්නියකද කියපන් ඉස්සෙල්ලා Click to expand... අනුරාධපුරේ බන් ඉන්නේ ටවුන් එකේම නමේ pasindu007 said: Oya issue ekama matath me tike. Ada Dialog Air Fiber ekata maru una View attachment 268140 Click to expand... මාත් ඉන්නේ 5G දෙනකම් මෙහෙට ගන්න ඔකක් ayanthamaxi said: HBB gu 70i tama mona karanna da View attachment 268138 Click to expand... මට නම් වැඩම නැහැ ------ Post added on Jul 23, 2026 at 7:19 PM
OverSyze said: උඹ ඉන්නේ හද්ද පිටිසර වන්නියකද කියපන් ඉස්සෙල්ලා Click to expand... අනුරාධපුරේ බන් ඉන්නේ ටවුන් එකේම නමේ pasindu007 said: Oya issue ekama matath me tike. Ada Dialog Air Fiber ekata maru una View attachment 268140 Click to expand... මාත් ඉන්නේ 5G දෙනකම් මෙහෙට ගන්න ඔකක් ayanthamaxi said: HBB gu 70i tama mona karanna da View attachment 268138 Click to expand... මට නම් වැඩම නැහැ ------ Post added on Jul 23, 2026 at 7:19 PM
S Sonik Sonik Well-known member Apr 8, 2026 926 1 1,917 93 32 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 wolf.lk Jul 23, 2026 #23 Nadun26 said: මට නම් වැඩම නැහැ Click to expand... Ok Mchn! Spoiler Last edited: Jul 23, 2026
buddikagayan Well-known member Jan 25, 2012 27,310 16,022 113 Colombo Jul 23, 2026 #24 HBB වැඩ නෑ නිසා Dialog Air fiber ගත්තා දැන් ශේප් කලින් ස්පීඩ් තිබ්බේ 0.2 Mbps Reactions: EVC
S shepard1500 Active member Apr 9, 2025 218 183 43 Jul 24, 2026 #25 Nadun26 said: අනුරාධපුරේ බන් ඉන්නේ ටවුන් එකේම නමේ මාත් ඉන්නේ 5G දෙනකම් මෙහෙට ගන්න ඔකක් මට නම් වැඩම නැහැ ------ Post added on Jul 23, 2026 at 7:19 PM Click to expand... උබට කිව්වට වැඩක් නෑ. mobile හොඳ නම් ඔය සිම් එක mobile network support රවුටර් එකකට දාගනින්.
Nadun26 said: අනුරාධපුරේ බන් ඉන්නේ ටවුන් එකේම නමේ මාත් ඉන්නේ 5G දෙනකම් මෙහෙට ගන්න ඔකක් මට නම් වැඩම නැහැ ------ Post added on Jul 23, 2026 at 7:19 PM Click to expand... උබට කිව්වට වැඩක් නෑ. mobile හොඳ නම් ඔය සිම් එක mobile network support රවුටර් එකකට දාගනින්.
lilman Well-known member May 10, 2009 40,905 54,461 113 Colombo Jul 24, 2026 #26 StarLink ගනින්කො බන් clumsyhulk said: ජාලේ කේස් මේ දවස් වල Click to expand... මේක දැකල අරූ පලල් කරයි
StarLink ගනින්කො බන් clumsyhulk said: ජාලේ කේස් මේ දවස් වල Click to expand... මේක දැකල අරූ පලල් කරයි
supun_sg Well-known member Sep 5, 2010 16,160 24,790 113 tracing Geo-location.. ... ... Jul 24, 2026 #27 ලඟ ගෙදරක SLT phone number එක ඉල්ලගෙන SLT ලඟම branch එකට පලයන්.. ගිහින් fibre එකකට සල්ලි බැඳලා වරෙන්.. රෑට වැඩ නැති internet කොහෙද බං තියෙන්නේ..
ලඟ ගෙදරක SLT phone number එක ඉල්ලගෙන SLT ලඟම branch එකට පලයන්.. ගිහින් fibre එකකට සල්ලි බැඳලා වරෙන්.. රෑට වැඩ නැති internet කොහෙද බං තියෙන්නේ..
uajanath Well-known member Apr 1, 2009 8,537 1,923 113 Jul 24, 2026 #28 pasindu007 said: Oya issue ekama matath me tike. Ada Dialog Air Fiber ekata maru una View attachment 268140 Click to expand... Dialog 5G godak than walta 300 panala enawa
pasindu007 said: Oya issue ekama matath me tike. Ada Dialog Air Fiber ekata maru una View attachment 268140 Click to expand... Dialog 5G godak than walta 300 panala enawa