ජෙප්පො බයියො ටොයියෝ ඔක්කොම වරෙල්ලා - වැදගත් ප්‍රශ්නයක් ගැන කතා කරමු

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,678
    73,063
    113
    උඹලට දේශපාලනිකව වෙනස් අදහසක් තියෙන කෙල්ලෙක් එක්ක ජීවත් වෙන්න පුලුවන්ද? මම කියන්නෙ ඇන්න පැන්න නෙවී, මම කියන්නෙ විවාහෙකින් කෙලවර වෙන දිගුකාලීනා සම්බන්දයක් ගැන



    politically active ඒ කියන්නෙ ඡන්දෙ ඉල්ලන එකක් නෙවී ඒත් actively ඒක ගැන කතා කරන එකක් එක්කනම් මට ඉන්න බෑ. ඒත් තමන්ගෙ පාඩුවෙ තමන් කැමැති පක්ශෙකට ගිහින් ඡන්දෙ දාන, ඒ ගැන ගෙදර කියවන්නෙ නැති කෙනෙක් එක්කනම් අවුලක් නෑ. මාත් ගෙදර දේශපාලනය කතා කරන්න යන්නෙ නෑ. දැකලා තියෙන විදියට වයිෆ්ගෙ දේශපාලන අදහසුත් මට වඩා වෙනස් අවස්තා තිබිලා තියෙනවා. ඒත් ඒවා නිසා ලොවෙත් කවදාවත් වලි ගිහින් නෑ.

    ඔය වගේ situation එකක් උඹලා කොහොමද හැන්ඩ්ල කරන්නෙ?
     
    Last edited:

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,371
    9,909
    113
    ඉස්සෙල්ලම බලන්න ඕනෙ ඔය මාතෘකාව එයාගේ කැමැති දේවල්වලින් කීවෙනියටද තියෙන්නෙ කියල! පලවෙනි තුනෙන් එකක් කියන්නෙ එයාගෙ අනිත් අදහසුත් මාත් එක්ක ගැලපෙන්නෙ නෑ කියල!
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,296
    15,969
    113
    ගෑණිව උඹට ඕන විදියට තියා ගනිං.

    ෆෙමිනිස්ට් ස්ට්‍රෝන්ට් ඉන්ඩිපෙන්ඩන්ට් උත්තවල් කර ගහන්න යන්න එපා.

    සාම්ප්‍රදායික පුරුෂාධිපත්‍යට ගරු කරන ගෑණියෙක් ගනිං.

    ගෙදර ඉන්න පුළුවන් එක මිනිහයි.

     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,791
    11
    3,354
    113
    ඉතිං බොල ලංකාවේ ඉන්න හරියක් එකට ඉන්න අය ඔහොම අයනෙ.
    වෙනස් අදහසක් තියෙන
    ලොල් ඕයී . මේවත් ප්‍රශ්න ද?

    ලංකාවේ සෙට්ල් වෙන්න බලන්නෙ earning potential එක . එකට සැටිස් නම් කාගෙන ඉන්නවා මිනිහා . ගෑණු උනත් එහෙම තමයි . ඉවසන්නම බැරි උනම තමයි පිටින් කන්නෙ. ඒකත් ගොඩක් වෙලාවට සෙට්ල් වෙනවා. එලියට expose උනාම තමයි එකෙක්ට මැරෙන්න වෙන්නෙ.