ශ්‍රී ලංකාවේ හොඳම Street Food එක මොකක්ද ?

Pundit

Junior member
  • Oct 18, 2022
    58
    62
    18
    මට නම් මේ දවස්වල හිතෙන්නේ අපේ street food වලට වෙනමම රසක් තියෙනවා කියලා . කොත්තු, ඉස්සෝ වඩේ, රෝල්ස්, වඩේ, මඤ්ඤොක්කා, බිත්තර රොටි, ලැයිස්තුව ඉවරයක් නෑ. 😄

    මේ ගැන ඔයාලගේ අදහස මොකක්ද ? ශ්‍රී ලංකාවේ හොඳම Street Food එක මොකක්ද ? මම නම් අලුත් තැන් try කරන්න කැමතියි. බලමු වැඩියෙන්ම recommend වෙන්නේ මොන place එකද කියලා
     
    • Like
    Reactions: Inigo Montoya

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    3,758
    7,660
    113
    මම steet food කියල කන්නේ හොඳට මස් දාපු submarine විතරයි.

    කොත්තු කන එක නැවැත්තුවා. ගොඩක් තැන්වල කොත්තු ගහන්නේ powder ජරාව දාලා.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,906
    11,156
    113
    35
    Spain
    කඩල තමයි බන්. ගානට තැම්බුණු කඩල ඇට වෙන වෙනම අරන් හප හපා වැඩ කරන එක තමයි මන් කරන්නේ. කඩල නැත්නම් මුරුක්කු හරි සුදු ළූණු බයිට් හරි තමයි
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,314
    41,148
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මට නම් මේ දවස්වල හිතෙන්නේ අපේ street food වලට වෙනමම රසක් තියෙනවා කියලා . කොත්තු, ඉස්සෝ වඩේ, රෝල්ස්, වඩේ, මඤ්ඤොක්කා, බිත්තර රොටි, ලැයිස්තුව ඉවරයක් නෑ. 😄

    මේ ගැන ඔයාලගේ අදහස මොකක්ද ? ශ්‍රී ලංකාවේ හොඳම Street Food එක මොකක්ද ? මම නම් අලුත් තැන් try කරන්න කැමතියි. බලමු වැඩියෙන්ම recommend වෙන්නේ මොන place එකද කියලා
    ISSO Wade

    :lol: :lol: :lol:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    පොල්රොටි තරම් ඉස්ටිර්ට් ෆුඩ් එකක් නෑ මට නම්. කෙහොමද සැර ලුණු මිරිසක් එක්ක උණු උණු පොල් රොටියක් ගිලිද්දි දැනෙන ගැම්ම.
     
    • Like
    Reactions: Inigo Montoya