මට නම් මේ දවස්වල හිතෙන්නේ අපේ street food වලට වෙනමම රසක් තියෙනවා කියලා . කොත්තු, ඉස්සෝ වඩේ, රෝල්ස්, වඩේ, මඤ්ඤොක්කා, බිත්තර රොටි, ලැයිස්තුව ඉවරයක් නෑ. 
මේ ගැන ඔයාලගේ අදහස මොකක්ද ? ශ්‍රී ලංකාවේ හොඳම Street Food එක මොකක්ද ? මම නම් අලුත් තැන් try කරන්න කැමතියි. බලමු වැඩියෙන්ම recommend වෙන්නේ මොන place එකද කියලා