කඩුවෙල මාර්ගවල ක ගො

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,110
    31,870
    113
    ඔවු බන් මූ හෙන උද්ධච්ඡ එකෙක්. යුනියන් කාලෙත් මූ ප්‍රසිද්ධියේ තර්ජනය කළා.
    Mu witharak nemei samahara saba walath innawa guru sangam walin dapu manda buddika sabapathila, un hasirenne buddiyak nathi, guru wurthiyatath niga dena widiyata, waradi daka daka ahaka balagena inna...
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,994
    1
    28,326
    113
    අවශය ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා - නගරාධිපති රංජන් ජයලාල්


    අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා කියලා කුණු දාන උන්ට දඩ ගහයි.

    යකෝ කුණු ගෙනියන්න නගර සභාවෙන් එන්නේ නැත්නම් මිනිස්සුන්ට කුණු උයාගෙන කන්න කියලද කියන්නේ?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,110
    31,870
    113
    Saba wala me dawas wala yatin ganata gema gahanne dushitha niladari ralath mewagema athu, ithin mun dan wipakshe unge kimata natawena ekath jayatama yanawa, me uddachcha set eka saba tika ala karagannawa niladarinta namila, ara dushitha niladari tika wada karanne wipakshe unge deal walata munwa natawagena, anura ta mewa pakshe um kiyanne nathuwa athi mokada sahodara warunge waradi waradi nemei wenna athine Lol

    Anurata mehema kondu nathi pathola watakolu sabapathila inna saba gana kiyanne naththi ai sedum balakaya?