උඹලා බලන්න ඇබ්බැහි වෙලා ඉන්නෙ සිංහල Youtube චැනල් මොනවාද? මොනවා ගැනද ඒවල තියෙන්නේ

oyage weekly YouTube usage eka poddak danna balanna.බලනවට වඩා මොකක් හරි වැඩක් කරන ගමන් (ගෙදර අස් කරන ගමන්,jogging කරන ගමන්,workout කරන ගමන්) අහන එව්වා
1) චූටි මල්ලි පොඩි මල්ලි
2) වනැස
3) කාරිගෙ චැනල් එක
4) Power hour ගැමුනු ජයන්ත වන්නිනායක
(දේශපාලනය හා සම්බන්ධ content පමනි)
5) soul hunter
6) අඳුරු කුටිය
7) බකන්නිලා
8) තරිඳු ෆර්නැන්ඩු කොටියා
9) The beanbag podcast
10) අසංග live
11) 3N ghost
12) කෙශෙල් බ්‍රදර්ස්
13) මතක පද
14) Truth with chamuditha
බලන එව්වා
1) top gear classics
2) ago (Ai වලින් පරන controversial සිද්දි පෙන්නනවා)
3) The kota
4) Era of vijay
(මනියා මීම් රිවිව් නැවැත්තුවාට පස්සෙ මුන් දෙන්නා විතරයි මිම්ස් රිවිව් බලන්න ඉතුරු උනේ)
5) Kali /Kali projects
7) Travelling diary Sri Lanka
8) Layod attanayake (මට නම් මූ වෙනමම ලස්සනට vlog කරන එකෙක්)
9) Days of Dilshan
10) Sharadh
11) DLP gaming
12) Life of Anju (Ghost)
13) දිලීප තේජන
14) Whistling diesel