Youtube කරන උන් වරෙන්

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,822
    2,726
    113
    YOUTUBE කරන සර්ලගෙන් හෙල්ප් එකක් ඕන. මගේ පරණ YOUTUBE චැනල් එකක් තියෙයි 2014 විතර හදපු. ළගදි තමා මතක් වෙලා බැලුවේ. අවුරුදු ගානකින්වත් පෝස්ට් එකක් දාලා නැ. විඩියෝ උපරිම 5ක් වගේ දාපු එකක්. දැනට 40000 වගේ විව්ස් තියෙයි. සබ්ස්ලනම් ඉන්නේ 100 විතර (ලංකාවේ උන්)

    දාන්න බැලුවේ ට්‍රැවල් කන්ටෙන්ට් වගේ (ඔව් ට්‍රැවල් චැනල් ගොඩක් තියේ තමා).. එඩිට් කරලා ,වැඩදාලා අනන්මනන් නෙමේ. Raw වගේ දාන්න (විනාඩි 4-7 ඒව).

    1. මේක ආයෙත් ඇක්ටිව් කරල ගත්තොත් ගොඩ දාගන්න පුලුවන්ද?

    2. මුලින්ම බැලුවේ shorts ටිකක් දාලා අප් කරල ගන්න. shorts වලින්ම සල්ලි හොයන්න පුලුවන්ද? ( shorts වයිරල් ගියොත්) එහෙම කරන උන් ඉන්නවද?

    3. ලංකාව තමා country එක විදියට තියෙන්නේ. දැන් ඉන්න රටට වෙනස් කලොත් අවුලක් වෙයිද?

    පොඩි උපදෙස් ටිකක් දිපං :love: නිකන් තියෙන එකේ මේක ගොඩ දාගන්න පුලුවන්නම් වටිනවා.
     
    • Like
    Reactions: Yin And Yang

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,290
    74,745

    video වල ගෑනු අඳින ඇඳුම් සහ views/sub අතර තියෙන්නෙ ප්‍රතිලෝම සම්බන්දයක් කියලා විතරයි මම දන්නෙ 🥴 🥴
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,822
    2,726
    113
    video වල ගෑනු අඳින ඇඳුම් සහ views/sub අතර තියෙන්නෙ ප්‍රතිලෝම සම්බන්දයක් කියලා විතරයි මම දන්නෙ 🥴 🥴
    eka nan eththa ban.. ewa hada hada inna time ne..ganna video thiyan idalath wedak nene ,ekai beluwe
     
    • Like
    Reactions: Yin And Yang

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    මගේ ඔහොම පරණ එකක් තියෙනවා අවුරුදු 10ක් විතර වේලි වේලි තිබ්බ එකක් . ඒකට , නිකම් ෂෝර්ට් ටිකක් දාල බැලුව . මෙලෝ යකෙක් බලන්නෙත් නෑ , අප් වෙන්නෙත් නෑ . සබ්ලත් ඉන්නවා .

    අලුත් එකක් හදල සෙම් ෂෝට් එක දාල බැලුව . ඒක ඇලගෝ එකෙක්න් අප් කරල දුන්න :) සබ්ලත් එනවා හිමිහිට .