ඇබ්බැහි වෙලා ඉන්නෙ සිංහල Youtube චැනල් මොනවාද?

Ashan 1995

Active member
  • Feb 16, 2026
    317
    137
    43
    VIDUSARA ONLINE ...meka nam...supiriyak
    Chamudithaya
    Api nodanna live
    Block and Dino
    Pork curry hadana ewa
    Travelling
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,125
    8,761
    113
    Dubai
    ඇබ්බැහි වෙලා නම් නෑ කිසිම දේකට. ඉඩක් ලැබුනාම මේවා බලනවා.

    ලංකාවේ නම්
    Dinesh A Pathum
    WANESA TV
    Dilip Kanakarathna

    මේවා උබලා බලන්නේ නැති ඒවා
    Ceylon Agri
    Snakes Guardian

    මේවා පිට රට චැනල්
    Itchy Boots
    Dr. Eric Berg DC
    Exploring the Unbeaten Path

    මේවා ඉතින් ටොප් ඒවා. මේ වගේ ඒවාට අමතරව හැම ලබ්බක්ම බලනවා බන් වෙලාවක් ලැබුනාම
     
    • Love
    Reactions: Martian Professor

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,297
    2,842
    113
    ඇබ්බැහි වෙලා නම් නෑ කිසිම දේකට. ඉඩක් ලැබුනාම මේවා බලනවා.

    ලංකාවේ නම්
    Dinesh A Pathum
    WANESA TV
    Dilip Kanakarathna

    මේවා උබලා බලන්නේ නැති ඒවා
    Ceylon Agri
    Snakes Guardian

    මේවා පිට රට චැනල්
    Itchy Boots
    Dr. Eric Berg DC
    Exploring the Unbeaten Path

    මේවා ඉතින් ටොප් ඒවා. මේ වගේ ඒවාට අමතරව හැම ලබ්බක්ම බලනවා බන් වෙලාවක් ලැබුනාම
    Anthima deka mageth favorite list eke thiye
     
    • Love
    Reactions: signshop

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,919
    34,277
    113
    Youtube කියලා එකක් නොතිබුනා නම් අපිලට බලන්න වෙන්නේ සිරිලංකාවේ අඩුකුලේ ගෝත කරුම ටීවි චැනල් තමා
     
    • Haha
    Reactions: signshop and Mugen

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,919
    34,277
    113
    The Alchemist චැනල් එකේ සක්වල කයිය
    ගැමුණු ජයන්ත වන්නිනායක
    පොඩ්ඩක් හිතන්න
    Advocata
    Business advisor
    Lanka Business TV
    Traditonal me

    simple books
    ------ Post added on Jun 30, 2026 at 5:58 PM
     
    • Like
    Reactions: Spiderman.Ayya

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,609
    1,554
    113
    චූටි මල්ලි පොඩි මල්ල,වනැස,කාරිගෙ චැනල් එක,epicenter, raamuwa
    මේ චැනල් මොනව හරි කරන ගමන් අහන ඒව,, බලන ඒවා තියෙනව ගොඩක් කම්මලි ඔක්කොම දාන්ඩ ඉන්cලුඩින්ග් ටෙලි ඩ්‍රාමා
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,066
    4,367
    113
    බලනවට වඩා මොකක් හරි වැඩක් කරන ගමන් (ගෙදර අස් කරන ගමන්,jogging කරන ගමන්,workout කරන ගමන්) අහන එව්වා
    1) චූටි මල්ලි පොඩි මල්ලි
    2) වනැස
    3) කාරිගෙ චැනල් එක
    4) Power hour ගැමුනු ජයන්ත වන්නිනායක
    (දේශපාලනය හා සම්බන්ධ content පමනි)
    5) soul hunter
    6) අඳුරු කුටිය
    7) බකන්නිලා 🤣👍
    8) තරිඳු ෆර්නැන්ඩු කොටියා
    9) The beanbag podcast
    10) අසංග live
    11) 3N ghost 😍
    12) කෙශෙල් බ්‍රදර්ස් 🤣
    13) මතක පද
    14) Truth with chamuditha
    මේකෙන් කීපයක් මමත් බලනව.