ලංකාවේ සුරුට්ටු කර්මාන්තෙට මොකද වුනේ?

netnet

Well-known member
  • Oct 6, 2016
    9,622
    8,353
    113
    සුරුට්ටු ලෝකෙම බාවිතයෙන් ඉවතට යන සීන් එකක් තියෙන්නෙ. ඔව බිපු අය දැන් නැහැ අනික ඔක පට්ට ගදයිනේ. බිඩ් නම් ස්කොලේ යන උනුත් ගහන නිසා තාම මාර්කට් එක බැහැල නහැ. ගුලි එහෙම
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,565
    113
    සුරුට්ටු ⁣පෙට්ටි මටත් මතකයි. පොඩි කාලේ හිස් සුරුට්ටු පෙට්ටිවල ටෝච් බැටරි පැක් හැදුවා
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    QQqcHWq.png
    සොරි. මේක ඕස්ට්‍රේලියාවේ ISP හරහා විතරක් බලන්න හදාපු එකක් වගේ.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,963
    13,489
    113
    35
    Spain
    අපි පොඩි කාලේ සුරුට්ටු තිබුන, සුරුට්ටු පෙට්ටි කඩෙන් ගන්න තිබුන. සුරුට්ටු ඉවර වුනාට පස්සේ හිස් ලී පෙට්ටිය විකුණනවා පොඩි ගානකට. මේක පැන්සල් පෙට්ටියක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. පොඩි කාලේ ඉලෙක්ට්‍රොනික් ගැජට් හැදුවම සුරුට්ටු පෙට්ටියක තමයි හයි කරන්නේ. කාලෙකින් කඩේක සුරුට්ටු විකුණනවා දැකල නැහැ.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    ඇත්තටම මොකෝ බන් වුනේ? අපි පොඩි කාලේ කරත්ත හැදුවේ සුරුට්ටු පෙට්ටි වලින්. අපේ සීයත් ඉස්සර ඩේලි ගහනවලු පලාතම සුවඳ ගහන සුරුට්ටු. ඇයි බන් දැන් ලංකාවේ සුරුට්ටු නැත්තේ? නොකළ යුතු වෙළඳාම් පහට ඒක ඇඩ් වුනාද? 🤔
    තවම තියනවා යාපනේ පැත්තේ
     
    • Wow
    Reactions: SK29

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    සිගර්ට් වලට වඩා ශරීරයට විශයිද සුරුට්ටු?
    අහිතකර බව ගත්තොත් ඕඩර් එක මොක්කද සිගරට්, බීඩි, සුරුට්ටු
     

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    950
    1,441
    93
    සිගර්ට් වලට වඩා ශරීරයට විශයිද සුරුට්ටු?
    අහිතකර බව ගත්තොත් ඕඩර් එක මොක්කද සිගරට්, බීඩි, සුරුට්ටු

    බීඩි > සිගරට් > සුරුට්ටු

    still doesn't matter though
    the risk is never zero plus the risk difference is negligible
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අඩෝ සුරුට්ටු පෙට්ටි තමා 90' කාලේ පොඩි උන්ගේ DIY project box එක.
    අපේ සීයත් බිව්වේ සුරුට්ටු
    කඩේ මුදලාලි බොන්නෙත් සුරුට්ටු
    පොරට කිව්වම හිස් පෙට්ටි අරන් තියනවා

    මං හිතන්නේ ලංකාවේ මිනිස්සු 2000න් පස්සේ ගොඩක් දැහැමි ආගමික පැත්තට වැඩි නැඹුරුවක් දැක්වීම නිසා සුරුට්ටු වගේ දේවල් වලින් ඇත් උනා.