koi kaleda?mn bivva vanila suruttvak kiyla ekak rupiyal 30yi! melo rahak na!
koi kaleda?mn bivva vanila suruttvak kiyla ekak rupiyal 30yi! melo rahak na!
Giya mase vagekoi kaleda?
සොරි. මේක ඕස්ට්‍රේලියාවේ ISP හරහා විතරක් බලන්න හදාපු එකක් වගේ.
උබ පෘථිවියෙ නෙමෙයි ද ඉන්නෙසුරුට්ටු, බීඩි අතර වෙනස මොකක්ද
තවම තියනවා යාපනේ පැත්තේඇත්තටම මොකෝ බන් වුනේ? අපි පොඩි කාලේ කරත්ත හැදුවේ සුරුට්ටු පෙට්ටි වලින්. අපේ සීයත් ඉස්සර ඩේලි ගහනවලු පලාතම සුවඳ ගහන සුරුට්ටු. ඇයි බන් දැන් ලංකාවේ සුරුට්ටු නැත්තේ? නොකළ යුතු වෙළඳාම් පහට ඒක ඇඩ් වුනාද?![]()
සිගර්ට් වලට වඩා ශරීරයට විශයිද සුරුට්ටු?
අහිතකර බව ගත්තොත් ඕඩර් එක මොක්කද සිගරට්, බීඩි, සුරුට්ටු
අඩු කුලේ අයට No Access