ඩෙංගු ගැන දන්නා සෙට් එක පොඩ්ඩක් වරෙන්...

rraths

Junior member
  • Apr 11, 2024
    99
    80
    18
    now those fuckers already adapt for most kind of repllent machan, no use of these now, only thing can do is prevent the breeding cycle and breeding spaces,

    dengue hadilada nadda kiyala lesiyen hoygnna widiyak thiyenawa, komath dengue walta check karanna kiyanne fever 3 days walata wada thiyenawanam, dengu wage infection waladi ena fever eka adura ganna puluwan alert eke hitiyoth, normally fever ekata panadol denawane paya 6n 6yata bonna, ethakota fever eka adu wenawa, habai dengue wage infection waladi panadol gattath paya 6k fever eka allan enne na, panadol aragenath paya 2n 3n ayema fever 100 pannanawa godak welawta,
    NS1 Antigen on D1-D3.
    Dengue IgM on D5 onwards

    මේ සැරේ ඩෙංගු එක සෙල්ලම් නෑ. පොළොස් ගැට තම්බපු වතුර දීපන්. හරක් මස් කැදත් හොදයි. ගස්ලබු දළු යුෂත් හොදයි. හැබැයි දලූ කියන්නේ පොඩීම දල්ල. දා කොළ පාටට තිබුනට සමහර දළු මෝරලත් තියනවා. සමහර අය නොදැන ඒවගේ යුෂ දෙනවා. ඊට පස්සේ ලෙඩාගේ බඩවැල්, උගුර තුවාල වෙනවා. ඒ නිසා ගස්ලබු කොළ යුෂ දන්න කෙනෙක්ටම කියලා හදා ගන්න.

    පස්යාලපැත්තේ පංසලක තියන ඩෙංගු තෙල් එක උබලා අහලා ඇතිනේ . මේක දැන් අවුරුදු 10කටත් වඩා ප්‍රසිද්ද තෙල් එකක්. මේක මම දන්න තරමින් ඔලුව දෙපැත්තේ ගෑවම දවසින් දෙකෙන් ලෙඩා සනීප වෙනවලු. මේකේ විද්‍යාත්මක පැත්ත දන්නෙ නෑ. කොළඹදි ඩෙංගු හැදිලා අසාධ්‍ය වෙලා හිටපු කොල්ලෙක්ට මේක ගෙනත් ගෑවා. උදේ ගෑවේ. එදා රෑ වෙද්දි මූට ගොඩක් හොද මට්ටමකට සනීපයක් දැනිලා. ඊට පස්සේ පහුවෙනිදා දවල් ටිකට් කපලත් තිබුනා. මේකේ විද්‍යාත්මක පැත්තවල් හොයන්න එපා. පොඩී ගාණක් දීලා අරගන්නත් පුලුවන්. හදිසි ලෙඩෙක් හිටියොත් ගෙනත් ගාපන් 👇

    viber-image-2019-02-17-20.14.52.jpg
    මෙවගෙ වෙද්දු ගාන ගරාගන්නෙ සුපිරිම මෝඩ සෙට් එකෙන්.

    හොඳටම අමාරු වෙලා ඉද්දී හොස්පිටල් staff පන කඩාගෙන වැඩ කරල, ජුනිඔර් ඩොකා ල නිදි නැත්ව පැයෙන් පැයට ලෙඩා බලල, අන්තිමෙ ගොඩ දැම්මම මෙ කොහෙවත් ඉන්න හාල්පරුවෙක් ගෙ තෙලක් ලු.

    ඉස්පිරිතාලෙ එක්කන් යන්නෙ නැතිව වෙද ගෙදර ගාල් කරල බලපන් උගෙ හපන්කම
    ------ Post added on Jul 1, 2026 at 10:01 AM

    උන් ඉංග්‍රීසි බෙහෙත් නේ කරන්නේ.. උන් කැමති නෑ ඔය ආයුර්වේද අනම් මනම් ඒවාට.. උන් කියන්නේ PLT Count එක ටික ටිකලු උඩට එන්නේ කියලා.. පැපොල් දලු ඉස්ම වලට එක පාර උඩට එනවා.. එතකොට අරුන් අවුල් 😁
    Ispirithaale noya gedara idan owa karaganinko. Ubalage moda wada ekka unta wada double wena eke. gedara idan ona *kak karagattata un mokawath kyna ekak ne
    ------ Post added on Jul 1, 2026 at 10:03 AM
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,832
    1
    9,067
    113
    ඩෙංගු කියන්නෙ දැන් එච්චර මාරාන්තික ලෙඩක් නෙවෙයි කියල යාලුවෙක් කිව්වා. ඩොක්ට කෙනෙක්. ඩෙත් රේට් එක හෙන අඩුයිලු. එහෙම මැරෙන උනුත් මැරෙන්නේ පැනඩෝල් බිබී ගෙදර ඉඳලා අන්තිම මොහොතෙ හොස්පිට්ල් ආව උන්ලු. මහන්සි නොවී දියර වර්ග ගානට මැනේජ් කරාම අඩු වෙනවලු. මගෙ හොඳම යාලුවෙකුත් ඩෙංගු හැදිලා අමාරු වෙලා හොඳ උනා ලඟදි. Shock එකටම ගිහින් බ්ලීඩ් වෙලා එහෙම. ඉස්සර නම් shock කියන්නෙ මැරුනා තමයි. දැන් එහෙම නෑ. බය නැතුව රෙස්ට් එකේ ඉඳපන්. ඇඟට අමාරුවක් නෑ කියලා මහන්සි වෙන්නෙපා. අඩු වෙලා යයි ඕක.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,059
    99,559

    ඊයේ අපේ ගෙවල් ළඟ කෙනෙක් එහෙම පැනඩෝල් බිබී ඉදලා දවස් ගානක්, පස්සේ හොඳටම අමාරු උනාම ස්පිරිතාලේ ගිහිං පස්සේ heart attack එකක් ඇවිත් නැති වෙලා.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,366
    1
    32,042
    113
    - උඩරට -
    NS1 Antigen on D1-D3.
    Dengue IgM on D5 onwards

    මෙවගෙ වෙද්දු ගාන ගරාගන්නෙ සුපිරිම මෝඩ සෙට් එකෙන්.

    හොඳටම අමාරු වෙලා ඉද්දී හොස්පිටල් staff පන කඩාගෙන වැඩ කරල, ජුනිඔර් ඩොකා ල නිදි නැත්ව පැයෙන් පැයට ලෙඩා බලල, අන්තිමෙ ගොඩ දැම්මම මෙ කොහෙවත් ඉන්න හාල්පරුවෙක් ගෙ තෙලක් ලු.

    ඉස්පිරිතාලෙ එක්කන් යන්නෙ නැතිව වෙද ගෙදර ගාල් කරල බලපන් උගෙ හපන්කම

    Ispirithaale noya gedara idan owa karaganinko. Ubalage moda wada ekka unta wada double wena eke. gedara idan ona *kak karagattata un mokawath kyna ekak ne
    ------ Post added on Jul 1, 2026 at 10:03 AM
    හොස්පිටල් එකේ ඇඩ්මිට් උනාම ආයුර්වේද ඩොක්කු එනවනේ හොයාගෙන හොස්පිටල් එකට බෙහෙත් කරන්න. 🤣
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,632
    1
    60,187
    113
    Mother Earth
    රෙස්ට් කරපන් පොන්නයො phone බලන්නේ නැතුව. නිදා ගනින්. හොඳට කාපන්. මස් කාපන්. පොළොස් කාපන්. කොළ පාට ඇපල් කාපන්. කෙසෙල් කාපන්. සැර කෑම කන්න එපා. තෙල් කෑම කන්න එපා. 🤷🏻‍♂️
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,832
    1
    9,067
    113
    ඊයේ අපේ ගෙවල් ළඟ කෙනෙක් එහෙම පැනඩෝල් බිබී ඉදලා දවස් ගානක්, පස්සේ හොඳටම අමාරු උනාම ස්පිරිතාලේ ගිහිං පස්සේ heart attack එකක් ඇවිත් නැති වෙලා.
    ඔව් බන්. ගොඩක් මැරෙන උන් මැරෙන්නේ එහෙම තමයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,828
    165,577
    113
    එකමත් එක රටක
    Hadila 7 days parissam wenna. Wena awulak une naththan keeyata platelets adu unath 8 day indan wadi wenna gannawa. Kohe hospital ekeda inne? Kanna amaruda?
    Kiheda giye dengue hadaganna :oo:
    අඩෝ ඩෙංගුද උඹට. මම මේ දැන් වහලෙ වැහි පීලි ටික සුද්ද කරල ඉවර කරේ. අපි හිතුවෙවත් නැති තරම් වතුර රැඳිල මදුරු කීටයෝ හිටියා, වහලෙට ගස් වල කොල වැටෙන්නෙත් නෑ අපේ ඒත් රොඩු වගේ තිබ්බා උඹලත් ගෙවල් වල වැහි පීලි චෙක් කරගනිල්ලා.
    get well soon mitto
    Get well soon ban
    Get well soon ban
    Get well soon, mahansi wenna epa poddakwat.
    @dilann Moko thathwe Bosa... Adui da
    රෙස්ට් කරපන් පොන්නයො phone බලන්නේ නැතුව. නිදා ගනින්. හොඳට කාපන්. මස් කාපන්. පොළොස් කාපන්. කොළ පාට ඇපල් කාපන්. කෙසෙල් කාපන්. සැර කෑම කන්න එපා. තෙල් කෑම කන්න එපා. 🤷🏻‍♂️
    දැන් කොහොමද?

    මට කිසි ලෙඩක් නෑ බන් . අපේ අම්මට තමයි සනීප නැතුව ඉන්නේ . අදට දවස් 5ක් හොස්පිටල් .
    හැබැයි අද කියනව ඩෙංගු නෙවෙයි ලු .ප්ලේට්ලට් ගොඩක් අඩු නෑ ලු . . වෙන මොකක්ද වයිරස් එකක් ලු . එයා ටිකක් weak සහ කල්පනාව මදි ටික කාලෙක ඉදන් .
    මාසයකට කලින් ස්ට්‍රෝක් එකක් ඇවිත් ලේෆ්ට් සයිඩ් පොඩ්ඩක් අවුල් ගිහින් යන්ත්න්ම් ටික ටික හරි යාගෙන ආව විතරයි දැන් මේකක් .

    කොහොම හරි ඩෙංගුවා නෙවෙයි ලු .

    reply වලටයි info වලටයි thanks හැමෝටම .. 😌
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,997
    4,608
    113
    Sri Lanka
    මට කිසි ලෙඩක් නෑ බන් . අපේ අම්මට තමයි සනීප නැතුව ඉන්නේ . අදට දවස් 5ක් හොස්පිටල් .
    හැබැයි අද කියනව ඩෙංගු නෙවෙයි ලු .ප්ලේට්ලට් ගොඩක් අඩු නෑ ලු . . වෙන මොකක්ද වයිරස් එකක් ලු . එයා ටිකක් weak සහ කල්පනාව මදි ටික කාලෙක ඉදන් .
    මාසයකට කලින් ස්ට්‍රෝක් එකක් ඇවිත් ලේෆ්ට් සයිඩ් පොඩ්ඩක් අවුල් ගිහින් යන්ත්න්ම් ටික ටික හරි යාගෙන ආව විතරයි දැන් මේකක් .

    කොහොම හරි ඩෙංගුවා නෙවෙයි ලු .

    reply වලටයි info වලටයි thanks හැමෝටම .. 😌
    Hard times machan. Hope she get well soon. 🙏
     
    • Like
    Reactions: saja

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,632
    1
    60,187
    113
    Mother Earth
    දිලාන්ගෙ අම්මාට ඉක්මනින් සුවය ලැබේවා කියා කිරියේ අපි සේරම ප්‍රාර්ථනා කරනවා. ඉක්මනින් සුව වෙන්න. 🤷‍♂️
     
    • Like
    Reactions: saja

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,059
    99,559
    113
    මට කිසි ලෙඩක් නෑ බන් . අපේ අම්මට තමයි සනීප නැතුව ඉන්නේ . අදට දවස් 5ක් හොස්පිටල් .
    හැබැයි අද කියනව ඩෙංගු නෙවෙයි ලු .ප්ලේට්ලට් ගොඩක් අඩු නෑ ලු . . වෙන මොකක්ද වයිරස් එකක් ලු . එයා ටිකක් weak සහ කල්පනාව මදි ටික කාලෙක ඉදන් .
    මාසයකට කලින් ස්ට්‍රෝක් එකක් ඇවිත් ලේෆ්ට් සයිඩ් පොඩ්ඩක් අවුල් ගිහින් යන්ත්න්ම් ටික ටික හරි යාගෙන ආව විතරයි දැන් මේකක් .

    කොහොම හරි ඩෙංගුවා නෙවෙයි ලු .

    reply වලටයි info වලටයි thanks හැමෝටම .. 😌
    අම්මට ඉක්මනින් සුව වේවා.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,815
    6,393
    113
    ගග අද්දර
    මට කිසි ලෙඩක් නෑ බන් . අපේ අම්මට තමයි සනීප නැතුව ඉන්නේ . අදට දවස් 5ක් හොස්පිටල් .
    හැබැයි අද කියනව ඩෙංගු නෙවෙයි ලු .ප්ලේට්ලට් ගොඩක් අඩු නෑ ලු . . වෙන මොකක්ද වයිරස් එකක් ලු . එයා ටිකක් weak සහ කල්පනාව මදි ටික කාලෙක ඉදන් .
    මාසයකට කලින් ස්ට්‍රෝක් එකක් ඇවිත් ලේෆ්ට් සයිඩ් පොඩ්ඩක් අවුල් ගිහින් යන්ත්න්ම් ටික ටික හරි යාගෙන ආව විතරයි දැන් මේකක් .

    කොහොම හරි ඩෙංගුවා නෙවෙයි ලු .

    reply වලටයි info වලටයි thanks හැමෝටම .. 😌
    Ikmanata hoda wei bn. Baya wenna epa. Apet ammata dengue hedila, ita passe mata hedune. Dengue newei nam baya wenna deyak nehene ubata kohomat.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,498
    113
    මට කිසි ලෙඩක් නෑ බන් . අපේ අම්මට තමයි සනීප නැතුව ඉන්නේ . අදට දවස් 5ක් හොස්පිටල් .
    හැබැයි අද කියනව ඩෙංගු නෙවෙයි ලු .ප්ලේට්ලට් ගොඩක් අඩු නෑ ලු . . වෙන මොකක්ද වයිරස් එකක් ලු . එයා ටිකක් weak සහ කල්පනාව මදි ටික කාලෙක ඉදන් .
    මාසයකට කලින් ස්ට්‍රෝක් එකක් ඇවිත් ලේෆ්ට් සයිඩ් පොඩ්ඩක් අවුල් ගිහින් යන්ත්න්ම් ටික ටික හරි යාගෙන ආව විතරයි දැන් මේකක් .

    කොහොම හරි ඩෙංගුවා නෙවෙයි ලු .

    reply වලටයි info වලටයි thanks හැමෝටම .. 😌
    චිකන්ගුන්යා වෙන්න ඇති, දැන් හොඳ අතට එයි.