දන්සලක් දෙනවා නම් මේ ගානටවත් දෙන්න ඕන.. 😍

Kuruminiyaa

Well-known member
  • May 10, 2026
    243
    405
    63
    පැය 4 ක වාර්තාවකුත් තිබ්බා පෝලිමේ ඉදලා. කන්න දුන්නා එකට නම් පින්. ඒත් රස්තියාදු කරලා කන්න දුන්නා එක දුකයි. 6.30.ට පෝලිමට ගියෙ. 10.45 ට කන්න ලැබුනේ. අපිට ඉදිරියෙන් හිටියෙත්. 300ක්‌ විතර පිටිපස්සේ හිටපු අය පාන්දර එන්න ඇත්තේ.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,894
    20,437
    113
    හස්තිශෛලපුර
    පැය 4 ක වාර්තාවකුත් තිබ්බා පෝලිමේ ඉදලා. කන්න දුන්නා එකට නම් පින්. ඒත් රස්තියාදු කරලා කන්න දුන්නා එක දුකයි. 6.30.ට පෝලිමට ගියෙ. 10.45 ට කන්න ලැබුනේ. අපිට ඉදිරියෙන් හිටියෙත්. 300ක්‌ විතර පිටිපස්සේ හිටපු අය පාන්දර එන්න ඇත්තේ.
    Biriyani kala nadda oi?
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,825
    22,118
    113
    Kaer Morhen
    thewitcher.com
    පැය 4 ක වාර්තාවකුත් තිබ්බා පෝලිමේ ඉදලා. කන්න දුන්නා එකට නම් පින්. ඒත් රස්තියාදු කරලා කන්න දුන්නා එක දුකයි. 6.30.ට පෝලිමට ගියෙ. 10.45 ට කන්න ලැබුනේ. අපිට ඉදිරියෙන් හිටියෙත්. 300ක්‌ විතර පිටිපස්සේ හිටපු අය පාන්දර එන්න ඇත්තේ.
    ගෙදර බිරියානි හදන් කන්න තිබ්බ නේද? පැයක් යයි. ඉතුරු පැය තුනේ බනක් අහන්න තිබ්බ
     
    • Love
    • Like
    Reactions: Pools and Smartm

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,673
    3,378
    113
    Bath dansal wala thiyana prashne okayi. Ahawal welawata kiyala, anthime thawa parakkuth welaa, genawa hamuduruwek. Man kanne nathi nisa ohe kiyawanawaa payak dekak. Ara minissu okkoma polime balan innawa.