ගිනි නිවන භටයින් හොරන 😲

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,487
    1
    59,979
    113
    Mother Earth
    අයියෝ ඔය ටයර් එක නිවන්න ගිණි නිවන හමුදාවට කතා කරේ ඇයි. වතුර බාල්දියක් ගැහුව නම් නිවෙනවනේ. 🤷‍♂️
     
    • Like
    Reactions: max_pain

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,717
    46,106
    113
    හොඳටම අයිස් ගහන ජොබක් නේද.. උන් දවසම නිදි අැති..ඒක තමයි කලාතුරකින් කොහේ හරි තැනක ගිණි ගත්තොත් ඒක නිවන්න ඵන්නත් පරක්කු වෙන්නේ..:D
     
    • Like
    Reactions: max_pain

    planner123

    Well-known member
  • May 22, 2018
    8,202
    14,176
    113
    Eka paarak BOI zone ekaka ginnak awama call karala thibuna a zone eke firefighting unit ekata.
    A labbonge truck eke hulan nalu tyres wala. Un adu paadu tika hadan eddi baba hambela.
     
    • Sad
    Reactions: max_pain