සුපිරි ව්‍යවසායක දිල්ශාන්ගෙ මල්ලිත් content සීන් එකට බැහැලා

Wicked Wolf

Well-known member
  • Dec 8, 2024
    166
    519
    93
    Matara
    කොහොමද rolls royce එකෙ ගැම්ම

    1000232944.jpg
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    Autism thiyenw hama ekatama adu wadi washayen. Loku discoveries karapu scientists la ehema autism wadi un.

    Oka wenama ledak kiyala dannawat ona ekak neme. Oya dilshange malli unat hdata innawane awulak penne na lkuwata uge. Ara gewal walin autism kiyala socialize nokara inna hinda soxial anxiety seen ekak autism bahutarekata thiyenne.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,046
    15,555
    113
    New Zealand
    ඇයි බන් මේ ඩීල්‍ෂානයට හැමෝම බනින්නේ.? (විශේෂයෙන් එලකිරියේ උන්). @DragonD කියන IDඑකෙන් ඉන්නෙත් ඌ නේද?
    මට උගේ වැරැද්දක් පෙනිලා නෑ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,726
    75,876
    113
    ඇයි බන් මේ ඩීල්‍ෂානයට හැමෝම බනින්නේ.? (විශේෂයෙන් එලකිරියේ උන්). @DragonD කියන IDඑකෙන් ඉන්නෙත් ඌ නේද?
    මට උගේ වැරැද්දක් පෙනිලා නෑ.
    කිරියේ ෆේල් පොන්නයෝ කාටද කියපන්කො බනින්නෙ නැත්තෙ. උන්ට හරියන්නෙ උන්ගේ ෆේල් වෙලා දවසම කාලකන්නි වෙලා උන් විතරයි. මොකෙක්හරි ගේමක් ගහන් යනවා දැක්කොත් ඉන්න බෑ දුවන් ඇවිත් ත්‍රෙඩ් දානව
     
    • Like
    Reactions: Mahesh Wanasinghe

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,729
    8,474
    113
    බලපන් ගූ Dil තොගේ ඇග. මම හිතන්නේ ඉපදිච්චතේකට වර්කෞට් එකක් කරල නැතිව ඇති @DragonD :no:

    කනවා රෙනවා - රෙනවා කනවා
     
    • Dislike
    Reactions: sahan50

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,729
    8,474
    113
    ඇයි බන් මේ ඩීල්‍ෂානයට හැමෝම බනින්නේ.? (විශේෂයෙන් එලකිරියේ උන්). @DragonD කියන IDඑකෙන් ඉන්නෙත් ඌ නේද?
    මට උගේ වැරැද්දක් පෙනිලා නෑ.
    true
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,500
    8,677
    113
    Galaha
    දිල්ෂාන් හොඳ කොල්ලා, උට සහෝදරයෙක් ඉන්නව කියල දන්නෙ අදනෙ ඉස්සර උගේ වීඩියෝ එහ්මත් බලනව මම. :yes:
     
    • Like
    Reactions: sahan50