IT Field එකට ගහන ටැක්ස් සීන් එකට මොකද උනේ

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    සබ ද අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන.

    හරි එක නමේ සීන් එක මචං. අර ටැක්ස් ෂීන් එකට මොකද උනේ. දැන් එක එන් නැද්ද. නැත්නම් එක ස්තිරේටම එනවද? අයිටී කොම්පැණි වල අනාගතේ සුවර් ද නැත්නම් අදුරෙද? මෙච්චර මේවා අහන්නේ මම වැඩ කරන තැන මහ එකා උගේ සිස්ටම් මගුලක් හදව ගන්න දැන් දවස් ගාණක් අහනවා. හෙල යක්ක දේසයට වැඩේ පන්ගාත්තු කරන්න මම හිතුවේ. මම ඌට උත්තරයක් දෙන්න කලින් දැනගන්න ඕනේ අපේ රටේ බඩු ෂුවර්ද කියලා. අපේ යක්ක පුතාලා සල්ලි අරන් ඇන්නා පැන්නා උනොත්. දන්නවනේ අපේ බඩු කැලි.

    ඉස්සරහට සුබ වෙයිද අසුබ වෙයිද? යක්ක දේසයේ අයිටි වල පැවැත්ම කොහොමද අනාගතේ
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    පේයී ටැක්ස් එක කවද්ද වෙනස් කරන්නෙ කියල ඉස්සෙල්ලම කියපන්
    දල් ලෑ අයියෝ දල් ලෑ
    මාත් බොලැගෙන් අහන්නේ
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    eka gahanawa bn.. eka nathi kale nane... ungen sadda baddayak na... un $ genne nathuwa idi kiwwath wage itin...
    වහයිද බන් කොම්පැණි
    මරාල වෙයිද යක්ක දේසේ එවුන් එක්ක වැඩ පටන් අරන්
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මොක උඋනත් අප්‍රේල් 01 වෙද්දි වදින්න පටන් ගන්නවනේ නේහ්
    බලමුකෝ එහෙනම්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,249
    1
    101,088
    113
    34
    Kalutara
    ෆයිවරේ ඇඩ්ස් වලට ටැස් ගහ්නව කියල නොටිෆිකේශන් එකක් ආව දවස් ගානකට කලින්. අද ආවා නෑ ගහන්නෙ නෑ කියලා..