ඔය වගේම තමයි වාහනේට විනිවිද පෙනෙන ස්ටිකර් අලවන එක
Thilina123 Well-known member Feb 6, 2007 2,033 2,824 113 Jul 1, 2026 #21 ඔය වගේම තමයි වාහනේට විනිවිද පෙනෙන ස්ටිකර් අලවන එක
TechnWeb Well-known member Dec 28, 2011 7,410 5,523 113 Jul 1, 2026 #22 eke model eka mokadda. interior lassanai
Colours Well-known member Feb 2, 2012 7,152 2,397 113 Jul 1, 2026 #23 san** said: තව එකක් ගන්න සල්ලි නැති කමට බන් . දුප්පත් මිනිස්සු . Click to expand... ඇත්ත, හැබැයි ඉතුරු කරන්නත් ඕන සැප විදින්නත් ඕන. තමන්ට පුළුවන් විදියට , තමන්ට ගෙවන්න බැරි නය අරගෙන නෙමේ Reactions: san**
san** said: තව එකක් ගන්න සල්ලි නැති කමට බන් . දුප්පත් මිනිස්සු . Click to expand... ඇත්ත, හැබැයි ඉතුරු කරන්නත් ඕන සැප විදින්නත් ඕන. තමන්ට පුළුවන් විදියට , තමන්ට ගෙවන්න බැරි නය අරගෙන නෙමේ
Bam Well-known member Apr 6, 2025 4,965 11 3,490 113 Jul 1, 2026 #24 සීයට දාහක් එලකිරි මෙම්බර්ස් මෙහෙම තමයි . මේකෙම ත්‍රෙඩ් තියනවා .