සුපිරි ව්‍යවසායක දිල්ශාන්ගෙ මල්ලිත් content සීන් එකට බැහැලා

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,720
    5,277
    113
    ඩිල්ශානයා එක්ක තියන ඇරියස් ඌ එක්ක කවර් කරගනිං බොසා අහක ඉන්න උන්ව ඇදලා ගන්නේ නැතුව
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,941
    1
    15,335
    113
    ඇයි බන් මේ ඩීල්‍ෂානයට හැමෝම බනින්නේ.? (විශේෂයෙන් එලකිරියේ උන්). @DragonD කියන IDඑකෙන් ඉන්නෙත් ඌ නේද?
    මට උගේ වැරැද්දක් පෙනිලා නෑ.
    NFT වලින් මිලියන් Dollar හෙව්ව වගේ පච ගහල GenZ උන්වත් වලට දාන නිසා මටනම් සෙට් නෑ කොහොමත්. Tiktok එකේ Edit හද හද දාන දායක සභාවකුත් ඉන්නව Cult එකක් වගේ.