සුපිරි බ්‍රෝ මේ ටිකනම් සැහෙන්න වැදගත් වෙයි මට. Thank youuuMachang man movies hugak balana kenek... romanctic wage seen lokuwata balala na... Mystery, horror, thriller thamai gen eka..mey tika daala balahang balamu suggestion wenne monada kiyala
1) Conjuring ( Mama horror fan kenek...
uba okka dammama mey list eka suggest wenna oni...The Exorcist (1973), Poltergeist (1982), The Others (2001), Insidious (2010), Sinister (2012), Oculus (2013), Paranormal Activity (2007), Hereditary (2018), The Haunting in Connecticut (2009), The Exorcism of Emily Rose (2005), The Rite (2011), The Amityville Horror (1979), The Babadook (2014), It Follows (2014), The Ring (2002), Annabelle (2014), The Nun (2018), Malignant (2021) )
2) Iron man ( Meyka denna balanna.balamu marvel, fantasy type suggest wenawada kiyala
Iron Man (2008), Iron Man 2 (2010), Iron Man 3 (2013), Spider-Man: Homecoming (2017), Avengers (2012), Avengers: Age of Ultron (2015), Captain America: Civil War (2016), Ant-Man (2015), Doctor Strange (2016), Black Panther (2018)
)
3) When a Stranger Calls 2006 ( Meyka tikak, home alone, intruder type eva.. meywath hugak balala thiyenawa )
The Strangers (2008), Hush (2016), Vacancy (2007), The Call (2013), Panic Room (2002), Funny Games (2007), Inside (2007), The Hitcher (2007), Black Christmas (2006), Disturbia (2007)
4) Saving Private Ryan ( War. Emotional eva..
Aniwa American Sniper, Battle Los Angeles, Tears of Sun,
Band of Brothers (2001), Black Hawk Down (2001), We Were Soldiers (2002), Hacksaw Ridge (2016), Fury (2014), Enemy at the Gates (2001), Lone Survivor (2013), 1917 (2019), Dunkirk (2017), The Thin Red Line (1998)
wage eva siuggest wena oni)
Results නම් එච්චර හරි නැහැ. මම බලන්නම් මොකද්ද අවුල කියල. ඒත් සමහර ඒවා suggest වෙනවා
(1) The Conjuring
2) Marvel type ඒවා තාම එකට suggest වෙන්නේ නැහැ : (
3)
4)
මට ගොඩක්ම බලාගන්න ඕනේ මේ stage එකේ suggest වෙන ඒවා සමානද කියල. එතකොට මට පුළුවන් AI වලට මේක supervision එකක් විදියට පාවිච්චි කරලා train කරගෙන සමාන ඒවා suggest කරන්න.
ආයෙත් thank youuuu සුපිරි list එකක් දුන්නට <3
ඒවගේ ඒවා තියෙනවනේ ඇති තරම්. මන් බැලුවේ එහෙම නැතුව human taste එකට හරියන films across genres suggest කරන්න.ඕකට නම් AI දාලා කරපංකෝ. නැත්තම් vote based කරලා තමයි දාන්න වෙන්නෙ. කොහොමත් movies categories කරලා දාන එක තමයි practical බන්.![]()
------ Post added on Jan 17, 2026 at 10:27 AM
මේක hobby project එකක් මගේ. Data science කියන්න පුලුවන් ඉතින් ඒත් ලොකු වැඩක් නෙමේmeka Data science subject ekatada wetenne bro?
------ Post added on Jan 17, 2026 at 10:28 AM
WW2 movies list ekak hadala deepanko
Enemy at the Gates
Pearl Harbour
Grey Hound
Valkyrie
Saving Private Ryan
wage movies tikak okata daala balapanko
------ Post added on Jan 17, 2026 at 10:33 AM

