ලාංකීය දුම්රිය ඉතිහාසයේ නව පිටුවක් අද රාත්‍රියේ....🧭🧭🧭👍👍

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    දිට්ටා පරදා අනුර ප්‍රමුඛ මාලිමාව ජය ලබයි.......දුම්රිය නුවරට......😍😍

    gy57Ym9.jpeg


    kbvZfzf.jpeg
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,557
    3,160
    113
    දිටවා ඉවර වෙලත් මාස 6ක විතර

    තව අවුරැදදකින් විතර කරා නම් හොදයි, පුදුම කාර්යක්ෂමතාවයක් තියෙන්නේ 🤭
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,236
    12,043
    113
    මම පොඩි කාලේ හිතුවේ..ඉතිහාසේ ලියන සීආර් පොතේ පිටු ඉවරවෙලා ..අලුත් එකක් අරන් මුල් පිටුවෙන් පටන් ගන්නවා කිය=ලා
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,395
    13,318
    113
    33
    ෆින්ලන්ඩ්
    පේරාදෙනිය පරන පාලමෙන් ගියොත් සේරම මහවැලි ගඟේ තියෙයි බරට. :rolleyes2:
    bell 212 helicopters 2 king kiyanawa ethaning ussala ganne. Lankawe first air lift train mission eka lu. Iye anurata(President) allocate karala tibba ambulance ekath release karala public ekata.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,704
    87,084
    113
    ආශ්චර්යමත් රටක
    මරු. රටේ වෙලාවට මේ ආණ්ඩුව තිබුනෙ. බංකොළොත් කරුමක්කාරයො හිටියනං 2048 න් පස්සෙ ගෙනියන්නං කියාවි . 🙈
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,747
    113
    දිටවා ඉවර වෙලත් මාස 6ක විතර

    තව අවුරැදදකින් විතර කරා නම් හොදයි, පුදුම කාර්යක්ෂමතාවයක් තියෙන්නේ 🤭
    අවුරුදු 12කට කලින් ගංවතුරට ගෙවල් කැඩිච්ච මිනිස්සුන්ට මේ ආණ්ඩුවෙන් ගෙවල් හදල දෙද්දී මුං එනවා කාර්යක්ෂමතාවය ගැන කතා කරන්න :lol: :lol:
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,557
    3,160
    113
    අවුරුදු 12කට කලින් ගංවතුරට ගෙවල් කැඩිච්ච මිනිස්සුන්ට මේ ආණ්ඩුවෙන් ගෙවල් හදල දෙද්දී මුං එනවා කාර්යක්ෂමතාවය ගැන කතා කරන්න :lol: :lol:
    ගංවතුරට ගිය ගෙවල් වගේද බං, දවසට දහස් ගානක් පාවිච්චි කරන රේල් පාර 🤭
     
    • Like
    Reactions: War Fighter

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,356
    9,135
    113
    Around the world
    දැන් තේරෙනවානේ, මුන්ට හැකර කටින් හැර ලොකු වැඩ තියා පොඩි වැඩක්වත් කොහෙත්ම කරන්න හැකියාවක් නොමැති බව
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,893
    113
    Fantasy
    ඔවා මොනවද බන් කොටි කාලේ යාපනේ හිරවෙච්ච එන්ජිමකුත් කෑලි ගලවලා නැවෙන් කොලබට ගෙනාවෙ. කෑලි කීවට ඒවත් ලොකු කෑලි. ඔහොමම තමයි පාරෙ ගෙනියන්න ඕනෙ ටික ගෙනාවෙ
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,747
    113
    ගංවතුරට ගිය ගෙවල් වගේද බං, දවසට දහස් ගානක් පාවිච්චි කරන රේල් පාර 🤭
    එක තමයි බං කියන්නේ. ගෙයක් වත් හද ගන්න බැරි වෙච්ච උන්නේ මේ රේල් පාරවල් හදන්න අච්චර කාලයක් යනවා මෙච්චර කාලයක් යනවා කියා කියා වැලපෙන්නේ :lol:
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,835
    4,780
    113
    දිටවා ඉවර වෙලත් මාස 6ක විතර

    තව අවුරැදදකින් විතර කරා නම් හොදයි, පුදුම කාර්යක්ෂමතාවයක් තියෙන්නේ 🤭
    2029 Chande onna menna open karala publicity dei
     
    • Like
    Reactions: Naughty_kiththa