උඹලට ගේ ලියලා නැත්නම් ඒ ගෙදර හදන්න සතයක් වියදම් කරන්න ඵපා..😡😡

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,056
    11,874
    113
    මෙයාගේ වචන,මූන. ටෙක්සික් මට නම්...දාර ඇරියස් එකක් තියන එකෙක් වගේ....ඔයිට වඩා හොදයි මනසට සුවයක් වෙන එකක් අහනවනම්...මේ යකා කියන්නේ හිතලු දේවල්...

    ඕවා අහලා මොලේ කර වුනාම...අපිත් ඔයවගේ සිටුවේෂන් එකක් ආවම අපේ මොලෙන් ඇනලයිස් කරලා ...වේලසිනින් ඩිසිෂන් ගන්නවා....
     
    Last edited:

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,516
    10,079
    113
    මේ ඉන්නෙ තවත් හීන් නූලෙන් බුද්දාගමට පහර ගහන එකෙක් මූ කුරුසයෙක් වෙලා හාමුදුරුවො හදන්න යනවා, එක එකාගෙ කුනු අත අරින ගමන් ඉඩක් ලැබුන ගමන් පන්සලට ගහනවා
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    මේ ඉන්නෙ තවත් හීන් නූලෙන් බුද්දාගමට පහර ගහන එකෙක් මූ කුරුසයෙක් වෙලා හාමුදුරුවො හදන්න යනවා, එක එකාගෙ කුනු අත අරින ගමන් ඉඩක් ලැබුන ගමන් පන්සලට ගහනවා

    කුරුසයෝ ඉන්නවා තමයි ඒ වගේ උන්..හැබැයි මූ ඔය කියන කථාව සහතික අැත්ත.. මාත් දන්න උන් ඉන්නවා ඔය වගේ වුන..
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,869
    2,110
    113
    Birmingham
    අපේ තාත්තට උනෙත් මේ දේ. මහා ගෙදර ඉස්සරහින් තාත්තගේ අම්මා ගේ හදාගන්න කිව්වම මෙයා ගේ හදලා, පස්සේ තාත්තාගේ අම්මා අනික් අයට ඉඩම ලියලා. පොලිසියෙන් ඇවිල්ලා අනවසර ඉදිකිරීම් කියලා කඩන්න කිව්වම තමා අපි දැනගත්තේ.

    ජිවිතේ හොදම කාලේදී ගෙවල් දෙකක් හදන්න උන නිසා අපිට ෆන් එකේ ඉන්න තිබ්බ සල්ලි ගොඩක් නාස්ති උනා.

    තමන්ගේ අම්මා උනත් විස්වාස කරන්න එපා කියන්නේ ඒකයි :yes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    දැන් ගෙදර හදපු එකා ඒක හදලා තියෙන්නේ දීලා නැති අයිතියක් ගන්න බලාගෙන ද ???

    එහෙම කරා නම් ඌ ත් වැරදි .

    ඵහෙනම් ඉතිං අැයි ගෙදර උන් උෟ ගේ හදනකන් බලන් හිටියේ උෟ ඵවන සල්ලි වලින්ම පිං බත් ගිලි ගිල..?😅

    අපේ තාත්තට උනෙත් මේ දේ. මහා ගෙදර ඉස්සරහින් තාත්තගේ අම්මා ගේ හදාගන්න කිව්වම මෙයා ගේ හදලා, පස්සේ තාත්තාගේ අම්මා අනික් අයට ඉඩම ලියලා. පොලිසියෙන් ඇවිල්ලා අනවසර ඉදිකිරීම් කියලා කඩන්න කිව්වම තමා අපි දැනගත්තේ.

    ජිවිතේ හොදම කාලේදී ගෙවල් දෙකක් හදන්න උන නිසා අපිට ෆන් එකේ ඉන්න තිබ්බ සල්ලි ගොඩක් නාස්ති උනා.

    තමන්ගේ අම්මා උනත් විස්වාස කරන්න එපා කියන්නේ ඒකයි

    ඔව් බං ඔය වගේ සක්කිලි ඉන්නවා ලංකාවේ
    ------ Post added on Jul 3, 2026 at 8:27 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,007
    165,932
    113
    එකමත් එක රටක
    ඵහෙනම් ඉතිං අැයි ගෙදර උන් උෟ ගේ හදනකන් බලන් හිටියේ උෟ ඵවන සල්ලි වලින්ම පිං බත් ගිලි ගිල..?😅
    දැන් අරු වෙඩිමකට වියදම් කරල තියෙන්නේ ඇයි ණය වෙලා ??
    මොකද්ද උගේ එකින් අනිත් පැත්තට ලබාගන්න අරමුණ ?
    ගේ හදපු එකා ගෙදරට උදව් කරනවා වගේ අයිතිවාසිකම් බලාගෙන උදව් කරල තියෙන්නේ .
    කරන මගුලක් එහෙම අනිත් පැත්තට දේවල් බලාගන්නේ නැතුව කරන්න ඕනේ . නැත්නම් නොකර ඉන්න ඕනේ .
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    දැන් අරු වෙඩිමකට වියදම් කරල තියෙන්නේ ඇයි ණය වෙලා ??
    මොකද්ද උගේ එකින් අනිත් පැත්තට ලබාගන්න අරමුණ ?
    ගේ හදපු එකා ගෙදරට උදව් කරනවා වගේ අයිතිවාසිකම් බලාගෙන උදව් කරල තියෙන්නේ .
    කරන මගුලක් එහෙම අනිත් පැත්තට දේවල් බලාගන්නේ නැතුව කරන්න ඕනේ . නැත්නම් නොකර ඉන්න ඕනේ .

    සාමාන්‍යයෙන් බාලයට තමයි ගේ අයිති කියල කියන්‍නේ..ඒක නිසා වෙන්න අැති..මහ උන් ඒක උගේ ඔළුවට දාල උගෙන් උදව් අරන් අන්තිමට කෙලවලා දාන්න අැති..ගේ උෟට දෙනව කිව්වහම ඉතිං හදන්නේ නැතුව ඉන්නේ කවුද මේ බඩු ගණන් යන විදිහට..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,007
    165,932
    113
    එකමත් එක රටක
    සාමාන්‍යයෙන් බාලයට තමයි ගේ අයිති කියල කියන්‍නේ..ඒක නිසා වෙන්න අැති..මහ උන් ඒක උගේ ඔළුවට දාල උගෙන් උදව් අරන් අන්තිමට කෙලවලා දාන්න අැති..ගේ උෟට දෙනව කිව්වහම ඉතිං හදන්නේ නැතුව ඉන්නේ කවුද මේ බඩු ගණන් යන විදිහට..
    ඒ මොකද්ද ඒ නිතිය ??
    තමන්ට නීතියෙන් ලියලා නැති බක්කක් ගැන හිතේ අදහස් තියාගෙන උදව් කරනවා කියලා පෙන්නන එක අවුල් .
    උදව් කරනවනම් අනිත් පැත්තට දේවල් බලන්නේ නැතුව කරන්න ඕනේ .
    දැන් මූ ඔය ගේ හදල ඉවර උනාම ගෙදර නංගිට ලිව්වොත් නැත්නම් , ගෙදරත් එක්ක ඉඩම තුනට බෙදෙන විදියට බෙදුවත් ඔච්චරයි නේ .
    ඔය ගේ repair කරල අයිතිවාසිකම් ඉල්ලපු එකාගේ වැරැද්ද මම නම් කියන්නේ .