ඔය වගේ උන් ඉන්න පවුල් තියෙනවා ඕනතරම් ලංකාවේ.අද කාලේ පවුලේ උන්වත් ෂුවර් නෑ....
මේ ඉන්නෙ තවත් හීන් නූලෙන් බුද්දාගමට පහර ගහන එකෙක් මූ කුරුසයෙක් වෙලා හාමුදුරුවො හදන්න යනවා, එක එකාගෙ කුනු අත අරින ගමන් ඉඩක් ලැබුන ගමන් පන්සලට ගහනවා

දැන් ගෙදර හදපු එකා ඒක හදලා තියෙන්නේ දීලා නැති අයිතියක් ගන්න බලාගෙන ද ???
එහෙම කරා නම් ඌ ත් වැරදි .
අපේ තාත්තට උනෙත් මේ දේ. මහා ගෙදර ඉස්සරහින් තාත්තගේ අම්මා ගේ හදාගන්න කිව්වම මෙයා ගේ හදලා, පස්සේ තාත්තාගේ අම්මා අනික් අයට ඉඩම ලියලා. පොලිසියෙන් ඇවිල්ලා අනවසර ඉදිකිරීම් කියලා කඩන්න කිව්වම තමා අපි දැනගත්තේ.
ජිවිතේ හොදම කාලේදී ගෙවල් දෙකක් හදන්න උන නිසා අපිට ෆන් එකේ ඉන්න තිබ්බ සල්ලි ගොඩක් නාස්ති උනා.
තමන්ගේ අම්මා උනත් විස්වාස කරන්න එපා කියන්නේ ඒකයි
දැන් අරු වෙඩිමකට වියදම් කරල තියෙන්නේ ඇයි ණය වෙලා ??ඵහෙනම් ඉතිං අැයි ගෙදර උන් උෟ ගේ හදනකන් බලන් හිටියේ උෟ ඵවන සල්ලි වලින්ම පිං බත් ගිලි ගිල..?![]()
දැන් අරු වෙඩිමකට වියදම් කරල තියෙන්නේ ඇයි ණය වෙලා ??
මොකද්ද උගේ එකින් අනිත් පැත්තට ලබාගන්න අරමුණ ?
ගේ හදපු එකා ගෙදරට උදව් කරනවා වගේ අයිතිවාසිකම් බලාගෙන උදව් කරල තියෙන්නේ .
කරන මගුලක් එහෙම අනිත් පැත්තට දේවල් බලාගන්නේ නැතුව කරන්න ඕනේ . නැත්නම් නොකර ඉන්න ඕනේ .
ඒ මොකද්ද ඒ නිතිය ??සාමාන්‍යයෙන් බාලයට තමයි ගේ අයිති කියල කියන්‍නේ..ඒක නිසා වෙන්න අැති..මහ උන් ඒක උගේ ඔළුවට දාල උගෙන් උදව් අරන් අන්තිමට කෙලවලා දාන්න අැති..ගේ උෟට දෙනව කිව්වහම ඉතිං හදන්නේ නැතුව ඉන්නේ කවුද මේ බඩු ගණන් යන විදිහට..
Prashne thamange wenakal uththare darshanikai.
Ada kaale kisima kenek sure karanna epa. Hemawelema proof thiyan weda karanna. Kata wachaneta kisima deyak karanna epa.
ado math gedara kallak hdnna inne![]()