අහක යන වතුර පාර ගෙදරට ගෙනල්ලා විදුලිය හදන්න. අනේ මන්දා

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,817
    3,851
    113
    Delaware
    මම දැක්කා කොහෙදෝ රටක මේ වගේ දොරකින් කරන්ට් එක හදනවා :lol:
    assa-abloy-rd100-rendering_4x3.jpg
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,643
    5,199
    113
    හදලත් වීඩියෝ එකක් දාන්න අංකල්
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    බුවාට දැනුම අඩු සීන් එකක් තියෙන්නෙ. පවු බන්. :eek:
    ඔය වතුර පාර පව සෝස් එකක් විදියට ගන්න අමාරු වෙයි. හැබැයි ආතල් පැත්තක් වෙන්න ඕනි. ඔහොම නිකන් වතුර එන එකම ලොකු දෙයක්නෙ බන්.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,274
    11,996
    113
    35
    Spain
    LED බල්බ් වැල් දෙක තුනක් පත්තු කරගන්න පුළුවන් වෙයි. එත් අවුලක් නෑ නේ.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,720
    4,754
    113
    කැලෑ වල තියන වතුර පාරවල් එක එකා කිලෝමීටර් ගණන් බට දාල තමන්ගේ ගෙවල් වලට හැරෙව්වම ඒ වතුර පාර පාවිච්චි කරපු සත්තු, ගහකොළ මොකද කරන්නේ බන්. මුන් බොන්න වතුර ගන්න නෙමෙයිනේ. ලයිට් එකක් පත්තු කරගන්න නාඩගම් නටනවා. මුන් අනිවා රිපෝට් කරන්න ඕන වනසංරක්ෂණ එකට.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,746
    19,692
    113
    මේ වගේ පළාතක ගිහිල්ලා ජීවත් වෙන්න ආසයි. දිය සීරාව පිරිලා තියෙන, නැවුම් සුවඳ පිරුණ..
    Uba already inne ehema pattaka nemeida?
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,052
    6,312
    113
    ඔය පොඩි වතුරපාරෙන් මහ ලොකු පවර් එකක් හදාගන්න බැහැනේ බන්
    LED පටියක් වගේ පත්තුකරගන්න පුලුවන්

    ඒ උනාට youtube වලට මරු කන්ටෙන්ට් ඕවා
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,912
    11,964
    113
    Ehema rakshitha wala wathura parawal eka ekaata unge geta adinna ba..
    Ohoma giyoth rakshithe pathaluth harai ahaka yana manik kiyala..
    Anika 2km slon bata adinna patta loku ganak yanawa, kariyage boru.. kariya langa diyaparen adala..

    Oya huttata podi solar panel ekak hai kala nam oita wada power enawa kiyala hithanna mole na..
    Parisareth winasa karan uth athin kite kara gannawa...
     
    ඕකාගේ page එකට ගිහින් බැලුවා. ඕකා ඉන්න පැත්තේ පොඩි දියපාරවල් වල විල්පිට දණ්ඩියා කියල දුලභ ලංකාවට ආවේනික මාලුවෙකුත් ඉන්නවා. මු තුට්ටු දෙකේ වැඩ වලට දියපාරවල් උගේ ගෙට හරවනවා. මේවා බලන හරකුත් අරුට හුරේ දානවා. මේවගේ දේවල් යුරෝපේ රටක කරානම් අනිවා ලොකු දඩයක් එක්ක අවුරුදු ගානක් හිරේ. වනසංරක්ෂණ / වන ජීවී වුන් FB/යුටියුබ් යන්නේ නැති උන්ද මන්ද.
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,827
    1,441
    113
    ගෙදර

    Meka atta. Mn dakka ekek wathura parak sampurnayenma vahala bammak dala ekak hadala thibba video ekak. Utanam legal action aran thibbalu passe
     
    • Wow
    Reactions: Inigo Montoya

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,350
    3,016
    113
    කැලෑ වල තියන වතුර පාරවල් එක එකා කිලෝමීටර් ගණන් බට දාල තමන්ගේ ගෙවල් වලට හැරෙව්වම ඒ වතුර පාර පාවිච්චි කරපු සත්තු, ගහකොළ මොකද කරන්නේ බන්. මුන් බොන්න වතුර ගන්න නෙමෙයිනේ. ලයිට් එකක් පත්තු කරගන්න නාඩගම් නටනවා. මුන් අනිවා රිපෝට් කරන්න ඕන වනසංරක්ෂණ එකට.
    Kathawa attha
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,771
    11,262
    113
    බුවාට දැනුම අඩු සීන් එකක් තියෙන්නෙ. පවු බන්. :eek:
    ඔය වතුර පාර පව සෝස් එකක් විදියට ගන්න අමාරු වෙයි. හැබැයි ආතල් පැත්තක් වෙන්න ඕනි. ඔහොම නිකන් වතුර එන එකම ලොකු දෙයක්නෙ බන්.
    නොදැනුවත් කම නිසා ඔක ගෙදරින් පිටට ආයිත් original destination එකට හරවලා නැ.