අලුත් චැනල් එකක් සෙට් වුනා . . 😌
dilann Well-known member Jul 6, 2018 66,821 165,562 113 එකමත් එක රටක Jul 3, 2026 #1 අලුත් චැනල් එකක් සෙට් වුනා . . Reactions: Inigo Montoya
thilangr8 Well-known member Sep 18, 2008 21,461 5,793 113 හෝම් ස්වීට් හෝම් Jul 3, 2026 #2 not sure about doorian but that affogato was over complicated
Shamal3001 Well-known member Sep 22, 2021 7,004 11,796 113 Jul 3, 2026 #3 මේවා විසවෙලා බඩ යයි බන්..මම නම් හෙන බයයි... Reactions: Sonik Sonik and dilann
dilann Well-known member Jul 6, 2018 66,821 165,562 113 එකමත් එක රටක Jul 3, 2026 #4 Shamal3001 said: මේවා විසවෙලා බඩ යයි බන්..මම නම් හෙන බයයි... Click to expand... ඒවා දන්නේ නෑ . video quality එක මරු .
Shamal3001 said: මේවා විසවෙලා බඩ යයි බන්..මම නම් හෙන බයයි... Click to expand... ඒවා දන්නේ නෑ . video quality එක මරු .
Candid-B Well-known member Apr 25, 2019 34,631 1 60,184 113 Mother Earth Jul 3, 2026 #6 මම නම් දූරියන් කන්න ආසයි බන්. 700ට ගෙඩියක් ගෙනාව පෙරේදා. කෑවා
Sathira529 Well-known member Apr 8, 2019 3,828 1 9,065 113 Jul 3, 2026 #9 අඩෝ මේක මටත් සජෙස්ට් වෙලා තිබුනා.
netnet Well-known member Oct 6, 2016 9,536 8,281 113 Jul 3, 2026 #10 දුරියම් කාල ඈනුමක් ගියා, ගියපු ගෙදර උන් හිතල තියෙන්නෙ රෙවිලා කියලා
charitha2011 Well-known member Jan 25, 2011 16,366 1 32,042 113 - උඩරට - Jul 3, 2026 #11 අඩෝ මගේ ප්‍රියතම පලතුර දූරියන් ❤ DuruanZila එකේ අයිස්ක්‍රීම් එක රසයි.. හැබැයි උන් ඉන්නේ නුවර විතරයි... දැන් දූරියන් දෙන්නේ කිරලනේ... කිලෝ එකක් 1300 ලු කට්ටයි ඇටයි කන්නත් පුලුවන් ඇති නේ
අඩෝ මගේ ප්‍රියතම පලතුර දූරියන් ❤ DuruanZila එකේ අයිස්ක්‍රීම් එක රසයි.. හැබැයි උන් ඉන්නේ නුවර විතරයි... දැන් දූරියන් දෙන්නේ කිරලනේ... කිලෝ එකක් 1300 ලු කට්ටයි ඇටයි කන්නත් පුලුවන් ඇති නේ
Heshan Daminda Well-known member Mar 13, 2009 46,031 1 100,644 113 33 Kalutara Jul 3, 2026 #12 ඕක අලුත් නෑ. මම මාස තුනකට විතර කලින් දැම්මේ පෝස්ට් එක. Reactions: dilann