දූරියන් කන මිට්ටො

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,221
    8,047
    113
    Galaha
    ආසාවට දූරියන් ගෙඩි 2ක් ගත්තා එකක් ගැටයක් ඉදවලා.
    අනික ඇට විතරයි, මෙන්න මේ වගේ දූරියන් ගෙඩියක් කන්න පින නැති හැටියක් අපේ රටේ.

     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,221
    8,047
    113
    Galaha
    We don't have this variety in sl
    But i had good quality ones even recently
    ලංකාවේ පලතුරු තවම කැලේ තියෙන විදියට තියෙන්නෙ. ඒව දියුනු කරන්නෙ නෑ. ඒ ඒ රටවල් ඒ ඒ රටවල දේශගුනේට ගැලපෙන්න දෙමුහුන් කරනව. ඒත් ලංකාවේ ආයතන තිබිලත් ගොඩක් වෙලාවට හොඳ ප්‍රබේද හඳුනවලා දෙනව අඩුයි.
     
    • Haha
    • Like
    Reactions: wawula and Yeezus

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,085
    2,587
    113
    උබ ගන්නකොට බලලා ගන්න. හොඳ ගෙඩියක් තෝරා ගන්න එක ලේසි නැහැ. හොඳටම ඉදිල නම් ගෙඩිය පැලෙනවා. ගෙඩියේ එක පැත්තක් යන්තම් පැලිගෙන එනවා නම් ඒක තමා ගාන. ගොඩක්ම ඉදුනම කන්න ටිකක් අමාරුයි. දියාරු ගතිය වැඩි. හැබැයි ආසාවෙන් කන්න පුළුවන් එකෙක්ට අවුලක් නෑ
     
    • Like
    Reactions: max_pain

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    හුත්තෝ ඕවා ලංකාවේ ඒව තරම් රස නෑ. ඔය වගේ ලොකු ඒවා තියේ බං ඉතින් ගණන්. ඔය සයිස් ගෙඩියක් 2600ට වගේ යනවා. රුපියල් 600ට 800යට තියෙන පොඩි පොඩි බිජු කාලා ඉතින් නාහෙන් අඬන්න එපා ලංකාවේ නෑ කියලා.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    හුත්තෝ ඕවා ලංකාවේ ඒව තරම් රස නෑ. ඔය වගේ ලොකු ඒවා තියේ බං ඉතින් ගණන්. ඔය සයිස් ගෙඩියක් 2600ට වගේ යනවා. රුපියල් 600ට 800යට තියෙන පොඩි පොඩි බිජු කාලා ඉතින් නාහෙන් අඬන්න එපා ලංකාවේ නෑ කියලා.
    Yes
    I have tried those huge varieties in some east asian countries.
    But the taste and texture was different ( not very soft like in here). don’t get me wrong, they taste very good.
    Personally I like Sri Lankan varieties more.Also you can find those huge varieties here in Sri Lanka too, little expensive.
     
    • Like
    Reactions: ^Night Fury^

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,657
    4,319
    113
    ලංකාවේ පලතුරු තවම කැලේ තියෙන විදියට තියෙන්නෙ. ඒව දියුනු කරන්නෙ නෑ. ඒ ඒ රටවල් ඒ ඒ රටවල දේශගුනේට ගැලපෙන්න දෙමුහුන් කරනව. ඒත් ලංකාවේ ආයතන තිබිලත් ගොඩක් වෙලාවට හොඳ ප්‍රබේද හඳුනවලා දෙනව අඩුයි.

    Ane bn hybrid dewal hodai kylada hithanne. Lankawe koi tharam rasa durian thynawada? Uba select karanna danne na mma hithanne. Katu walin, smell eken thamai gediya thoraganna ona. Genes wenas nokarapu dewal Kanna Pina thiyenna ona.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,805
    9,939
    113
    ලොකු ගෙඩි රස නෑලු. පේර උනත් පොඩි එක රසයි. දූරියන් කාල නෑ තාම. 🥲
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,098
    46,689
    113
    කන්නෙත් නැහැ කාලත් නැහැ...විකුනන්න තියෙන තැනක ලගින්වත් යන්නෙත් නැහැ.:baffled:.

    රජවරු නම් දූරියන් කාලා බිසේව්වරු ඇඩේව්වා කියන්නේ දූරියන් ලෙල්ලේ කටු වලින් බිසේව්වරුන්ට ඇනලද? :oo:

     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET
    දූරියන් නම් ගහෙන් වැටුන ඒව තම රස කඩලා ඉඳවපු ඒව රස නැ ගද්දි බලන්න ගෙඩියේ නැට්ට එක කොන smooth button එකක් වගේ තියෙනවනම් හොදයි කපපූ පාර තියෙනවනම් ඒක කඩල ඉඩවල