Bing Chun වලට හිකෙයි!

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,842
    45,957
    113
    ai bing chun kiyala damme awadane gannada? :eek:

    පිස්සුනේ..ඕක වෙන රටවල් වල තියෙන්නේ mixue කියලා...ඇමරිකාවෙත් තියෙනවා...ලංකාවට විතරක් අඩු කුලේ නමක් දාලා.. :lol:

    Thanx. Ice cream kohomada?

    අයිස් ක්‍රීම් මරු..හැබැයි උබ ගොඩක් පැණි රසට කැමති නම් සෙට් වෙන එකක් නැහැ..මොකද සීනි අඩුයි අනික් අයිස්ක්‍රීම් brands වලට වඩා..
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,032
    8,291
    113
    Chilaw
    පිස්සුනේ..ඕක වෙන රටවල් වල තියෙන්නේ mixue කියලා...ඇමරිකාවෙත් තියෙනවා...ලංකාවට විතරක් අඩු කුලේ නමක් දාලා.. :lol:

    අයිස් ක්‍රීම් මරු..හැබැයි උබ ගොඩක් පැණි රසට කැමති නම් සෙට් වෙන එකක් නැහැ..මොකද සීනි අඩුයි අනික් අයිස්ක්‍රීම් brands වලට වඩා..

    2-3 k try kala panadura eken, hena oily gathiyai bn ice cream. set une ne.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,378
    1
    50,965
    113
    ප*යාගල
    sorry.com
    පිස්සුනේ..ඕක වෙන රටවල් වල තියෙන්නේ mixue කියලා...ඇමරිකාවෙත් තියෙනවා...ලංකාවට විතරක් අඩු කුලේ නමක් දාලා.. :lol:
    Yinxue kiyala ekakuth thiynwa lankaweth bn. dn hamathanama ane mnda sinhalu leda wela marenne
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,652
    23,268
    113
    Thanx. Ice cream kohomada?
    Ice Cream pattama rahayi

    පිස්සුනේ..ඕක වෙන රටවල් වල තියෙන්නේ mixue කියලා...ඇමරිකාවෙත් තියෙනවා...ලංකාවට විතරක් අඩු කුලේ නමක් දාලා.. :lol:
    නෑ.
    http://en.bccy.cn/about

    ------ Post added on Jul 3, 2026 at 1:08 PM

    Yinxue kiyala ekakuth thiynwa lankaweth bn. dn hamathanama ane mnda sinhalu leda wela marenne
    ඔය වගේ කම්පැනි මම හිතන්නෙ 10+ දැන් ලංකාවෙ branches දාගෙන යනව.
    ------ Post added on Jul 3, 2026 at 1:09 PM
     
    • Love
    Reactions: senewimala1988