ඔන්න වැදගත් මහත්තයෙක් අහු උනා, අන්තිමට වටේම කුනු එයාගෙ වාහනේ දාල යැව්ව.
Kuruminiyaa Well-known member May 10, 2026 333 563 93 Jul 3, 2026 #1 ඔන්න වැදගත් මහත්තයෙක් අහු උනා, අන්තිමට වටේම කුනු එයාගෙ වාහනේ දාල යැව්ව. Reactions: Mugen, RottenCOLT, NaiRobi and 3 others
Inigo Montoya Well-known member Nov 15, 2025 8,509 16,676 113 35 Spain Jul 3, 2026 #2 කුණු ලොරියට සල්ලි දීල ට්‍රැක්ටර් ලෝඩ් එකක් වුනත් නගර සභාවේ කුණු අංගනයට යවන්න පුළුවන්. අපේ ගෙදර හදල සුද්දකරද්දී ඔහොම සුන්බුන් ලෝඩ් දෙකක් යැව්වා. උන් ගත්තේ එක ලෝඩ් එකට 3500යි. Reactions: War Fighter, RottenCOLT and NaiRobi
කුණු ලොරියට සල්ලි දීල ට්‍රැක්ටර් ලෝඩ් එකක් වුනත් නගර සභාවේ කුණු අංගනයට යවන්න පුළුවන්. අපේ ගෙදර හදල සුද්දකරද්දී ඔහොම සුන්බුන් ලෝඩ් දෙකක් යැව්වා. උන් ගත්තේ එක ලෝඩ් එකට 3500යි.
Kuruminiyaa Well-known member May 10, 2026 333 563 93 Jul 3, 2026 #3 Inigo Montoya said: කුණු ලොරියට සල්ලි දීල ට්‍රැක්ටර් ලෝඩ් එකක් වුනත් නගර සභාවේ කුණු අංගනයට යවන්න පුළුවන්. අපේ ගෙදර හදල සුද්දකරද්දී ඔහොම සුන්බුන් ලෝඩ් දෙකක් යැව්වා. උන් ගත්තේ එක ලෝඩ් එකට 3500යි. Click to expand... කුණු ලොරිය එන්නෙ නෑ මේ පැත්තෙ දැන් මාසයක් වගේ වෙනව. මේ පකයො අවිත් අපේ ගෙවල් පැත්තෙ කුනු දාල යනව. Reactions: wqe123 and Inigo Montoya
Inigo Montoya said: කුණු ලොරියට සල්ලි දීල ට්‍රැක්ටර් ලෝඩ් එකක් වුනත් නගර සභාවේ කුණු අංගනයට යවන්න පුළුවන්. අපේ ගෙදර හදල සුද්දකරද්දී ඔහොම සුන්බුන් ලෝඩ් දෙකක් යැව්වා. උන් ගත්තේ එක ලෝඩ් එකට 3500යි. Click to expand... කුණු ලොරිය එන්නෙ නෑ මේ පැත්තෙ දැන් මාසයක් වගේ වෙනව. මේ පකයො අවිත් අපේ ගෙවල් පැත්තෙ කුනු දාල යනව.
Inigo Montoya Well-known member Nov 15, 2025 8,509 16,676 113 35 Spain Jul 3, 2026 #4 Kuruminiyaa said: කුණු ලොරිය එන්නෙ නෑ මේ පැත්තෙ දැන් මාසයක් වගේ වෙනව. මේ පකයො අවිත් අපේ ගෙවල් පැත්තෙ කුනු දාල යනව. Click to expand... වරිපනම් ගෙවද්දී කුණු ට්‍රැක්ටර් එක එන්නේ නැත්නම් පැමිණිලි කරපන්. මාර වැඩක් නේ ඒක. Reactions: War Fighter and Peace for All
Kuruminiyaa said: කුණු ලොරිය එන්නෙ නෑ මේ පැත්තෙ දැන් මාසයක් වගේ වෙනව. මේ පකයො අවිත් අපේ ගෙවල් පැත්තෙ කුනු දාල යනව. Click to expand... වරිපනම් ගෙවද්දී කුණු ට්‍රැක්ටර් එක එන්නේ නැත්නම් පැමිණිලි කරපන්. මාර වැඩක් නේ ඒක.
wqe123 Well-known member Aug 21, 2015 9,842 13,023 113 ලංකාවේ.. ලංකාවේ Jul 3, 2026 #5 Kuruminiyaa said: ඔන්න වැදගත් මහත්තයෙක් අහු උනා, අන්තිමට වටේම කුනු එයාගෙ වාහනේ දාල යැව්ව. View attachment 267571 Click to expand... බෑග් ටික කඩලා දාලා දෙන්න තිබ්බේ.
Kuruminiyaa said: ඔන්න වැදගත් මහත්තයෙක් අහු උනා, අන්තිමට වටේම කුනු එයාගෙ වාහනේ දාල යැව්ව. View attachment 267571 Click to expand... බෑග් ටික කඩලා දාලා දෙන්න තිබ්බේ.
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,512 36,479 113 මැදමහනුවර Jul 3, 2026 #6 How come he'd be accountable others dump?
රෝසි ආච්චි Well-known member Dec 10, 2011 12,105 26,989 113 Jul 3, 2026 #7 කුණු ගොඩ අස්සෙ @Jihadi john ගේ අම්මත් ඉන්නවා