ස්කෑම් කාරයෙක්ට ඇකේ පුරියා. :lol::lol::lol:

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,245
    5,085
    113
    Loading...
    සමහර එවුන් deposit slip එවනවා edit කරලා. හරියට deposit වෙලාද කියලා check කළේ නැත්නම් බඩු හරි. මේ වැඩේ ගොඩක් කරන්නෙ online බඩු විකුණන අයට. එන orders ප්‍රමාණයත් එක්ක සමහර මිනිස්සුන්ට මේවා හරියටම බලන්න වෙලාවක් නැහැ. item එක යවලා ඉවරයි වැඩේ දැනගන්න කොට. ජරා සත්තු ඉන්නෙ දැන්.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    මන් මූට බැන්න සෑහෙන්න මන් ඇහුව උබ හිතන් ඉන්නෙ මන් කොන්ඩේ බැදපු චීඑක්ද කියල.
    කොන්ඩෙ බැඳපු චිනුන්ට දැන් උන්ගෙම space station එකක් තියෙනවා, ඔවා තියෙන්නෙත් රටවල් දෙකකටයි, චීනෙත් එක්ක.
     
    • Haha
    Reactions: pathaleiretta

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,632
    113
    colombo
    මේවා දකිනකොට තමයි මටත් ස්කැමර් කෙනෙක් වෙන්න හිතෙන්නේ
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,881
    113
    Fantasy
    නානෙක්ට පු*ත් ඇරලා ලොකු වැඩක් කරා වගේ කතාව.
    Ewww කොලු කාරයා. අපි නම් 1500 ට තියා කීය දුන්නත් ඔය වගේ කොලු කාර වැඩ කරන්නෙ නෑ
     
    • Haha
    Reactions: pathaleiretta

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,460
    113
    https://dilshan.net/services/
    dilshan.net
    මන් බුක් ශොප් එකක් කරනවා. ගොඩක් උන් ගූගල් කරලත් කතා කරනවා. එහම කතා කරන උන් කතා කරන්නෙ එක නමකින්,
    ශොප් එක දන්න අවට උන් කතා කරන්නෙ එක නමකින් ඒක නිසා සෑහෙන්න ශුවර් මූ කතා කරන්න ඇත්තෙ ගූගල් කරලා. ඒ වගේ වටේටම කෝල් ගහන්න ඇථි එකයි සැරින් සැරෙ වට්සප් එකෙ ලොගො එක එක එක බිස්නස් වලට චේන්ජ් උනේ. @Psiko :yes::yes::yes:
    උබ නෙවෙයි නේද ආරියදාස එක කරන්නේ
     
    • Haha
    Reactions: pathaleiretta

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,880
    113
    මොකක් හරි සෙල් කරන්න ඇඩ් එකක් දාපන්කෝ
    ස්කෑම් කෝල්/SMS දෙක තුනක්වත් ඊලඟ සති දෙකේ එනවා