අළුත්ම ස්කැම් එක

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    මට මෙක සෙට් උනෙ මෙ ලඟදි .
    සොශල් මීඩියාස් හරහා ඇඩ් කර ගන්නවා මුලින්ම හැබැයි තියෙන්නෙ යුරෝපීය සම්භවයක් තියෙන සුද්දියකුගෙ රූපය සහිත ඡායාරුපයක් සහ ප්‍රොෆයිල් එකෙ තියෙන්නෙත් ඒ රූපෙම කෙනාගෙ තියෙන වීඩියොස් .හැබැයි එකවුන්ට් එකෙ වැඩිපුර ඉන්නෙ ඉන්දියන් බන්ගාලි පක්කො අරාබි රටවල වගෙ අඩුකුලෙ ටයිප් එවුන් .
    එතකොට හිතාගන්න පුළුවන් වැඩෙ මුලින්ම.
    ඇඩ් කරගෙන ෆොටොස් ඉල්ලනවා එයත් ෆොටොස් එවනවා ඊට පස්සෙ ආදරය කරන්න අහනවා මාරම ලව් එකක් ගොඩ නගාගන්න උත්සහ දරනවා.
    ඔන්න දවසක් දෙකක් ගියායින් පස්සෙ එකපරටම එයගෙ බැන්ක් කාර්ඩ් එක බ්ලොක් ලු කන්න විදියක් නැහැ ලු අනන් මන කියල අන්තිමට අහනව සල්ලි කීයක් හරි දාන්න පුළුවන් ද කියල
    හැබැයි ඉල්ලන්නෙ පොඩි පහෙ ගණන් නෙමෙ ටිකක් ඇවරේජ් මට්ටමකට වඩ ලොකු ගාණක් .

    ඉතින් මගෙ මෙ අත් දැකීමක් මෙ ලඟදි වෙච්ච
    මන් සල්ලි නම් දැම්මෙ නැහැ දැක්ක ගමන් හිතුව ස්කැම් එකක් කියල .අෆ්‍රිකන් රටවල් වල උන් කරනව ඔයවගෙ තක්කඩි වැඩ .ඒ වගෙම ඉන්දියන් උනුත් කරනව .
    ඉතින් මචන්ල ප්‍රවෙසම් වෙයන් සල්ලි කෙලවගන්න නම් එප .
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,271
    21,153
    113
    Internet Mouse GIF by kotutohum
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,918
    54,486
    113
    Colombo
    මට මෙක සෙට් උනෙ මෙ ලඟදි .
    සොශල් මීඩියාස් හරහා ඇඩ් කර ගන්නවා මුලින්ම හැබැයි තියෙන්නෙ යුරෝපීය සම්භවයක් තියෙන සුද්දියකුගෙ රූපය සහිත ඡායාරුපයක් සහ ප්‍රොෆයිල් එකෙ තියෙන්නෙත් ඒ රූපෙම කෙනාගෙ තියෙන වීඩියොස් .හැබැයි එකවුන්ට් එකෙ වැඩිපුර ඉන්නෙ ඉන්දියන් බන්ගාලි පක්කො අරාබි රටවල වගෙ අඩුකුලෙ ටයිප් එවුන් .
    එතකොට හිතාගන්න පුළුවන් වැඩෙ මුලින්ම.
    ඇඩ් කරගෙන ෆොටොස් ඉල්ලනවා එයත් ෆොටොස් එවනවා ඊට පස්සෙ ආදරය කරන්න අහනවා මාරම ලව් එකක් ගොඩ නගාගන්න උත්සහ දරනවා.
    ඔන්න දවසක් දෙකක් ගියායින් පස්සෙ එකපරටම එයගෙ බැන්ක් කාර්ඩ් එක බ්ලොක් ලු කන්න විදියක් නැහැ ලු අනන් මන කියල අන්තිමට අහනව සල්ලි කීයක් හරි දාන්න පුළුවන් ද කියල
    හැබැයි ඉල්ලන්නෙ පොඩි පහෙ ගණන් නෙමෙ ටිකක් ඇවරේජ් මට්ටමකට වඩ ලොකු ගාණක් .

    ඉතින් මගෙ මෙ අත් දැකීමක් මෙ ලඟදි වෙච්ච
    මන් සල්ලි නම් දැම්මෙ නැහැ දැක්ක ගමන් හිතුව ස්කැම් එකක් කියල .අෆ්‍රිකන් රටවල් වල උන් කරනව ඔයවගෙ තක්කඩි වැඩ .ඒ වගෙම ඉන්දියන් උනුත් කරනව .
    ඉතින් මචන්ල ප්‍රවෙසම් වෙයන් සල්ලි කෙලවගන්න නම් එප .

    බඩු හරි නෙහ් ? ලැජ්ජ වෙන්න එපා.කියන්න
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,111
    9,952
    113
    mata dubai inna dawswala botim app eken chineese kello, philliyonge messages calls bara gank enawa. mamth kammali kamata reply danawa. tika welawakin nude photo ewanna kiyanwa. block karla danawa.
     
    • Haha
    Reactions: BruceWayne92

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,169
    1
    100,962
    113
    34
    Kalutara
    සල්ලි දුන්නේ නෑම කියමු, ඒ වුනාට එතනට වෙනකන් ඇත්ත කියලම හිතුව නේද?
     
    • Haha
    Reactions: Bam

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,111
    9,952
    113
    Apo ow un ekko ponnayo kellange sorupen inne .
    video call aran tiyei eyalama. mama cam eka whala gatha. cam eke awulak kiyala. un blackmail karnna ganne. oya sim eka awilla dubai airport eke free dunna sim eka. visa eka tiyena kan vitrai wada. visa expire wenakota sim eka wada na.
     
    krisco

    Well-known member
  • May 28, 2022
    676
    746
    93
    oya wage arthal e kale matath una .

    mulin kiyanawa instagram wala chat karanna ba kiyala wena hari url ekak wath nathi app ekakata join karagannawa
    app eke chat karanna pro member kenek wenna one kiyanawa( 199 USD) .. eya e salli dala app eka active karala denawa ( api paw nisa )
    2 -3 weeks yanawa ..
    eya ahanwa ara activete karapu salli aye denna puluwan da kiyala salli nathi nisa (199USD)

    gona hareddi dannwa pale kanna thamayi kiyala

    Thawa ekek mage p##@ photo ahuwa mn yawwa web eken gattha photo ekak
    u blackmail karanna okkoma karan eddi man image eka gattha place eke url eka yawwa

    api paw ithin
     
    • Love
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    oya wage arthal e kale matath una .

    mulin kiyanawa instagram wala chat karanna ba kiyala wena hari url ekak wath nathi app ekakata join karagannawa
    app eke chat karanna pro member kenek wenna one kiyanawa( 199 USD) .. eya e salli dala app eka active karala denawa ( api paw nisa )
    2 -3 weeks yanawa ..
    eya ahanwa ara activete karapu salli aye denna puluwan da kiyala salli nathi nisa (199USD)

    gona hareddi dannwa pale kanna thamayi kiyala

    Thawa ekek mage p##@ photo ahuwa mn yawwa web eken gattha photo ekak
    u blackmail karanna okkoma karan eddi man image eka gattha place eke url eka yawwa

    api paw ithin
    Salli sambanda deyak nam daha wathawak hithuwahama hari one scam ekakin avoid wenna puluwan
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,613
    8,347
    113
    පව් බන් තෝ කෙල උනාම ඇඩ්වයිස් දෙන්න වගේ ඇවිදින් දුක කියවලා යනවා :lol:
     
    • Haha
    Reactions: BruceWayne92

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,861
    13,082
    113
    සුද්දියෙක් කියලා හිතලා පයියේ ෆොටෝ යවල හූනු බිජ්ජා කියලා අහගත්ත නේද 🥴
     
    • Haha
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    පව් බන් තෝ කෙල උනාම ඇඩ්වයිස් දෙන්න වගේ ඇවිදින් දුක කියවලා යනවා :lol:
    Apo naha me wage scam types thunak hatharak me week eke mata set una man hithuwa meka wadi nisa kiyann oni kiyala .
    FB ,tiktok walin sahenn wadi, fiverr walath scams thiyenawa wenas widiyata

    සුද්දියෙක් කියලා හිතලා පයියේ ෆොටෝ යවල හූනු බිජ්ජා කියලා අහගත්ත නේද 🥴
    He he suddi mage eka dakka nam ekiya thowilayak natanna wei
    ------ Post added on Dec 23, 2025 at 7:59 PM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,858
    11,306
    113
    එ කියන්නෙ මුලින් ඇඩ් කරද්දි දෙන deyyo ගෙදරටම ගෙනත් දෙනවා වගෙ feeling එකෙන් ඉන්න ඇති. තව පොඩ්ඩෙන් උඹ ඉන්ද්‍රජිත් 2 වෙනවා

    මටත් ඔහොම එනවා, අරයා meya නෙද කියලා (zalo, whatsapp වගෙ ekak ), මම ඇඩ් කරන්නෙ නැ, ඔහෙ වටෙ යවනවා උන්ව. පස්සෙ කියනවා එකිට කොල් එකක් ගනින් කියලා ෆොටො එකෙයි ඇත්ත මූනයි එක වගෙද බලන්න (මගෙ කැම් එක athin වහලා ), එක කිව්වුආම එකි මට බැනලා කතා කරන්නෙ නැතිව ඉන්නවා, මට ගානකුත් නැ මම දන්නවා scam කියලා. Mey wage enawa 2k wath masayakata.
     
    • Love
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    එ කියන්නෙ මුලින් ඇඩ් කරද්දි දෙන deyyo ගෙදරටම ගෙනත් දෙනවා වගෙ feeling එකෙන් ඉන්න ඇති. තව පොඩ්ඩෙන් උඹ ඉන්ද්‍රජිත් 2 වෙනවා

    මටත් ඔහොම එනවා, අරයා meya නෙද කියලා (zalo, whatsapp වගෙ ekak ), මම ඇඩ් කරන්නෙ නැ, ඔහෙ වටෙ යවනවා උන්ව. පස්සෙ කියනවා එකිට කොල් එකක් ගනින් කියලා ෆොටො එකෙයි ඇත්ත මූනයි එක වගෙද බලන්න (මගෙ කැම් එක athin වහලා ), එක කිව්වුආම එකි මට බැනලා කතා කරන්නෙ නැතිව ඉන්නවා, මට ගානකුත් නැ මම දන්නවා scam කියලා. Mey wage enawa 2k wath masayakata.
    Me wage ewwa thuna hatharak me week ekata awa.
    Eka paratama add karan WhatsApp number eka illaddi man dannnawa ithin scam thama kiyala
    Profile eke thiyenne suddiyekge pics but
    Whatsapp name eka african name ekak .voice ekath ehemai

    Eka sarayak awa crypto trading walatath
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    ෆේස්බුක් ප්‍රොෆයිල් එකේ ලින්ක් එක නැතුව විස්වාස කරන්න බෑ.:(
     
    • Haha
    Reactions: BruceWayne92