මට මෙක සෙට් උනෙ මෙ ලඟදි .
සොශල් මීඩියාස් හරහා ඇඩ් කර ගන්නවා මුලින්ම හැබැයි තියෙන්නෙ යුරෝපීය සම්භවයක් තියෙන සුද්දියකුගෙ රූපය සහිත ඡායාරුපයක් සහ ප්‍රොෆයිල් එකෙ තියෙන්නෙත් ඒ රූපෙම කෙනාගෙ තියෙන වීඩියොස් .හැබැයි එකවුන්ට් එකෙ වැඩිපුර ඉන්නෙ ඉන්දියන් බන්ගාලි පක්කො අරාබි රටවල වගෙ අඩුකුලෙ ටයිප් එවුන් .
එතකොට හිතාගන්න පුළුවන් වැඩෙ මුලින්ම.
ඇඩ් කරගෙන ෆොටොස් ඉල්ලනවා එයත් ෆොටොස් එවනවා ඊට පස්සෙ ආදරය කරන්න අහනවා මාරම ලව් එකක් ගොඩ නගාගන්න උත්සහ දරනවා.
ඔන්න දවසක් දෙකක් ගියායින් පස්සෙ එකපරටම එයගෙ බැන්ක් කාර්ඩ් එක බ්ලොක් ලු කන්න විදියක් නැහැ ලු අනන් මන කියල අන්තිමට අහනව සල්ලි කීයක් හරි දාන්න පුළුවන් ද කියල
හැබැයි ඉල්ලන්නෙ පොඩි පහෙ ගණන් නෙමෙ ටිකක් ඇවරේජ් මට්ටමකට වඩ ලොකු ගාණක් .
ඉතින් මගෙ මෙ අත් දැකීමක් මෙ ලඟදි වෙච්ච
මන් සල්ලි නම් දැම්මෙ නැහැ දැක්ක ගමන් හිතුව ස්කැම් එකක් කියල .අෆ්‍රිකන් රටවල් වල උන් කරනව ඔයවගෙ තක්කඩි වැඩ .ඒ වගෙම ඉන්දියන් උනුත් කරනව .
ඉතින් මචන්ල ප්‍රවෙසම් වෙයන් සල්ලි කෙලවගන්න නම් එප .