කොළඹ අවට පොඩි උන්ගේ සෙල්ලම් බඩු ගන්න තැනක් දන්නවද?
පිටකොටුව හෝ වෙන ඕනෑම තැනක තියන shops වල names ටිකක් දාන්න අය කොටාගෙන යන්න.
පිටකොටුව හෝ වෙන ඕනෑම තැනක තියන shops වල names ටිකක් දාන්න අය කොටාගෙන යන්න.
පාරක් එහෙම නැද්ද? පළවෙනි හරස් වීදිය වගේ..pettah wimaladharma clock tower eka gawa yanna
මේකේ තියන ඒවා දෙන්න වෙන්නේ බබාගේ අම්මට...Midnight divas
Penguine prince street. Oya hema thenatama wada ethna aduiyi. Floors 4,5k thiyanawa
මේ වගේ තැනක් තමයි බැලුවෙම්
දැන් දැක්කේ ලමයින්ට කියලාමේකේ තියන ඒවා දෙන්න වෙන්නේ බබාගේ අම්මට...
මේ වගේ තැනක් තමයි බැලුවෙම්