අගල් 32 පැනසොනික් ස්මාට් ටීවි එකක් තියෙනව - සවුන්ඩ් පට්ට අවුල්

AnuradhaRa

Well-known member
  • මට මේ හෙඩ්ෆෝන් එකට පුරුදු වෙලාද මංද ටීවි එකේ කතා කරන දෙයක්වත් හරියට පැහැදිලිව ඇහෙන්නෙ නෑ

    හොදට ඇහෙන මට්ටමට ටීවි එකේ සද්දෙ වැඩි කලොත් ගමටම ටීවි එක ඇහෙනව. සද්දෙ අඩු කලාම කියන දේවල් හරියට ඇහෙන් නෑ

    හොද සවුන්ඩ් සෙට් එකක් පිටින් හයි කරනං හරි නේද.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,944
    14,019
    113
    🌎
    chris tucker do you understand the words that are coming out of my mouth? GIF
     
    • Haha
    Reactions: AnuradhaRa

    McGayan

    Well-known member
  • Mar 15, 2013
    319
    658
    93
    Kandy
    අඟල් 32 samsung එකේ මටත් ඔය ප්‍රශ්නෙම සෙට් උනා. ඒ මගුලේ Vocal band එක cut වෙනවා වගේ මගුලක් වෙනවා. ප්‍රවුර්ති එහෙම කොහොමත් තේරෙන්නේ නැහැ. ගත්තු තැනට ඉන්නේ gen z බට්ටෝ ටිකක්. උන් saounds quality කියන නාමයක් දන්නේ නැහැ.
    මේ මගුලේ තියෙන්නෙත් optical out එකක් විතරයි. පස්සේ මම optical to analog converter එකක් අරගෙන pre-amp stage එකක් අතින් හදල දාල ඒක ගෙදර amp එකට සෙට් කරා. දැන් ගොඩ.
    මම ඉතින් නුඋතන high tech dial එකක් නෙවේ. ඕකට කඩේ ගන්න solutions තියනවද කියන්න නම් දන්නේ නැහැ. 1990-2000 ගණන් වල විනොදට හදපු amplifiers, buffels ගදර කාමරේක ගොඩ ගහල තිබ්බ නිසා වැඩේ ගොඩ දාගත්ත.
     
    • Like
    Reactions: AnuradhaRa