අත් දෙකටයි කකුල් දෙකටයි බෙහෙත් 4 විද්ද. උදේ 8 කලුබෝලවිල ගිහින් එනකොට දවල් 2 විතර උනා. 30 විතර ඇවිත් හිටිය.
බෙහෙත් විදල ටිකක් වෙලා යනකන් යන්න දෙන්නෙත් නෑ බෙහෙත් ඇලජික් වෙනවලු සමහර අයට. එකෙක් දෙන්නෙක් කලන්තෙත් දැම්ම.
ආයෙ තව දවස් 2 යන්න ඕනෙ. උබලටත් මම කියන්නෙ ඔය නොදන්න සත්තු එහෙම අල්ලන්න යන්න එපා.