බදුල්ලේ හොල්මන් case එකක්

Lankaputhra reborn

Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    Uda දාලා තියන බදුල්ල නෙළුම් wawa hariyedi ballekege ශරීරයට සමාන කමක් තියන kawado දැකල පාන්දර
    කොමන් සීන් එකක්නෙ. මටත් ඔය වගේ උන් පේනව අඩිය ටිකක් වැඩි උන දවල් වලට.
     
    • Like
    • Wow
    Reactions: icewiz and sahan50

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    අඩෝ මේ රෑ මේක කියවලා දැන් ඉතිං යමංකෝ එලියේ තනියම.
     
    • Haha
    Reactions: pasansnoop

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,988
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔහොම දේවල් තියෙනව කියල අහල තියෙනව, එක පාරටම බයික් එක පිටිපස්සෙ කවුරු හරි වාඩි උනා වගේ දැනෙන දේවල්..

    අමනුෂ්‍ය බලවේග තියෙන්ඩ පුලුවන් එක එක විකාර රූප මවාගන්ඩ පුලුවන්, බය කරල ජීවිත බිලිගන්න එක අරමුණ වෙන්ඩ පුලුවන්.
     
    • Like
    Reactions: pasansnoop

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    867
    1,741
    93
    සත්ය සිදුවීමක්!

    දිනය: 2020/10/16

    වේලාව: අලුයම 1.30-2 අතර

    ස්ථානය: බදුල්ල, නෙලුම්වැව ප්රදේශය

    සිදුවීමට අදාල පුද්ගලයින් මම, උදාර, යෙෂී බොහෝ දෙනාගෙ ඉල්ලීම මත ලියමි.

    උදාර, තිසර, යෙෂී සහ මම පාසල් මිතුරන්. අපි A/L වලින් පසුව ගොඩක් production වැඩ කළා. (ලොකුවට නෙවෙයි, ඉගෙන ගන්න, අත් තද බලන්න) ඒ අතරම බදුල්ලෙ අපිට ගවේෂණය කරන්න බැරි වුන ගොඩක් තැන් අපි ගවේෂණය කරන්න ගත්තා. ඇත්තම කිව්වොත් උදේ ගෙදරින් එළියට බැස්සම, 70km, 80km ක් අනිවාරෙන්ම පාරේ ධාවනය කරනවා. ගොඩක් වෙලාවට බයික් වලින්. පාන්දර 1, 2 වෙනවා අපි ගෙදර එද්දි අපි විවිධ අත්භූත කතා අහල තිබුනත් එහෙම කිසි දෙයක් දැකලත් නැහැ. භය වෙලත් නැහැ. අපි එහෙම දකින්න බලාපොරොත්තු වුනෙත් නෑ. ඒ කියන්නෙ අපේ හිත්වල හොල්මන් කියන මනස්ගත 0%යි.

    During COVID time???
     
    • Like
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,061
    6,407
    113
    kandy
    school patan ganne kawadda ban hutta
    Jan. 2 බං
    2024, 3rd term eke 2 වෙනි kalaya

    පරණ ඇඩ් එකක්:love:

    එළකිරියේ එකෙක්ට ඒකිව අහු උනා නම් එවෙලෙම රූම් ඇදලා උක් කනවා :lol: :lol: :lol:
    9 inches අය තමයි

    නැත්නම් අපේ ස්‌ටර්ලින් කොලුවා
    ------ Post added on Dec 23, 2024 at 10:22 PM
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    ඔහොම දේවල් තියෙනව කියල අහල තියෙනව, එක පාරටම බයික් එක පිටිපස්සෙ කවුරු හරි වාඩි උනා වගේ දැනෙන දේවල්..

    අමනුෂ්‍ය බලවේග තියෙන්ඩ පුලුවන් එක එක විකාර රූප මවාගන්ඩ පුලුවන්, බය කරල ජීවිත බිලිගන්න එක අරමුණ වෙන්ඩ පුලුවන්.
    හොඳම වැඩේ ඒ වෙලාවට තෙරුවන් සිහි කරල ඉතිපිසෝ ගාථාව හරි කියන එක
    ඒත් මේකෙ වැඩි හරියක් ඉන්නෙ ඕව විශ්වාස නොකරන අයනෙ
     
    • Like
    Reactions: sahan50 and kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,988
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හොඳම වැඩේ ඒ වෙලාවට තෙරුවන් සිහි කරල ඉතිපිසෝ ගාථාව හරි කියන එක
    ඒත් මේකෙ වැඩි හරියක් ඉන්නෙ ඕව විශ්වාස නොකරන අයනෙ
    ඒක ඇත්ත..බය උනොත් අනතුරක් වෙන්ඩ තියෙන ඉඩත් වැඩියිනෙ, ඒ වෙලාවට කරන්ඩ පුලුවන් හොඳම දේ තමන්ගෙ ආගම පැත්තෙන් යමක් කරල හිත හයිය කරගන්න එක.