Shape ehenmපොලුත් තියනවා මචං. තව ගම්මිරිස් එහෙම වවලා තියනවා.
Shape ehenmපොලුත් තියනවා මචං. තව ගම්මිරිස් එහෙම වවලා තියනවා.
ay bn holman dawalta penne natte. hama ekatama penne raataneඔය වගේ කේස් එකක් මටත් උනා. ඔය පළාතේම තමයි.
මම තව යාලුවෝ දෙන්නෙක් එක්ක ටිකක් කැලයක ඇතුලට වෙන්න තියෙන පොට් එකක රෑ සෙට් උනා.
යාලුවෝ දෙන්නා බිව්වා. මම බිව්වේ නෑ.
බයිට් එකට තිබ්බේ වැව් මාළු සහ වල් ඌරා.
මම බයිට් කෑවා.
රෑ වෙලා ආයේ කැලේ ඉදන් නතර වෙලා ඉන්න තැනට අපි තුන් දෙනා ආව ස්කුටර් දෙකක නැගල. මමයි එක යාළුවෙකුයි එක ස්කුටර් එකක. අනික් කෙනා තනියෙන් ස්කුටර් එකක. වෙලාව මධ්‍යම රාත්‍රීය පහු වෙල.
තනියෙන් ස්කුටර් එකේ යන යාලුවා ඉස්සරහින්. අපි දෙන්න අනික් ස්කුටර් එකේ පිටිපස්සෙන් යනවා. මම ගිය ස්කුටර් එකේ අරං ගියේ යාළුව.
කිලෝමීටර් 4 ක් වගේ යන්න ඕනී කැලේ ඉදන් එළියට එන්න.
කැලේ ඉදන් කිලෝමීටර් එකක් විතර එද්දී ඌරෙක් වගේ මූනක් තියෙන එකෙක් ස්කුටර් එකට පනිනවා මම දැක්ක. ස්කුටර් එකේ ඉස්සරහ ලයිට් සහ බ්‍රේක් ලයිට් නිසා සාමන්‍යයෙන් අදුර ගන්න පුළුවන් සයිඩ් එකෙන් බලද්දී.
හැබැයි අර දේ ස්කුටර් එකට පැන්නට වෙනසක් උනේ නැහැ. මම යාලුවගෙන් ඒ වෙලේ ඇහුවෙත් නෑ. පස්සේ නතර වෙන තැනට ඇවිත් මෙහෙම එකක් දැක්ක කියලා කිව්වම යාළුවා එහෙම එකක් දැකල තිබ්බෙත් නෑ.
Dawalta una siddi tynwa nee. Aye hambunoth dannamay bn holman dawalta penne natte. hama ekatama penne raatane
Aluth ekak hambunamamat owa vishawasa kare na issara...eth yam siduwimak nisa owa attta kiyala piligannawa...apita therenne nati, penne nati godak dewal me loke tiyenwa...nikamata army eke udde kale 4man/8man team ekaka ungen ahapan kale vuna oya vage dewal gana..
ඔව් එහෙම කතා තියෙනවා නේදවහාන වලට රෑට අත දානවා කියල සමහරු කියනවා , නව්ත්තුවාම මොකෙක් වත් නැහැ කියනවා
ව්හානයේ බර ගතියක් දනෙනවලු ඊට පස්සේ
ඔහොම ඒවා තමයි එහෙම නගින්නේ කියලා කියන්නේ එක නිසා රෑට නවත්වන්නේ නැහැ කියල කියන්නේ සමහරු ඔහොම දේවල් වෙන නිසා.
දන්න කෙනෙක්ටත් මේක උනා.අපේ පුන්චිලාගේ කාර් එක හැප්පුනා මල ගෙදරක ගිහින් එද්දි රෑ 12-1 අතර. එයලා කියන විදිඅයට කලුපාට වලාකුලක් වගේ එකකින් වාහනේ වැහිලා පාර පේන්නෙ නතිව ගිහින් තියෙනවා. ඒක ගැන කතා කරන්නත් අකමැති එයාලා. නොපෙනෙන් බලවේග තියෙනවා බන්. ජැක්සන්ට උනෙත් ඔක කවුරුත් පිලිගන්නේ නෑ.