සිදුවීම කියමු බලන්න.mamat owa vishawasa kare na issara...eth yam siduwimak nisa owa attta kiyala piligannawa...apita therenne nati, penne nati godak dewal me loke tiyenwa...nikamata army eke udde kale 4man/8man team ekaka ungen ahapan kale vuna oya vage dewal gana..
8 man team ekaka siddiyak mama damma elakiri eke fb eken aran. Aluth thread ekak arala army eke sddi liyann apuluwanda???mamat owa vishawasa kare na issara...eth yam siduwimak nisa owa attta kiyala piligannawa...apita therenne nati, penne nati godak dewal me loke tiyenwa...nikamata army eke udde kale 4man/8man team ekaka ungen ahapan kale vuna oya vage dewal gana..
Dapan balanna8 man team ekaka siddiyak mama damma elakiri eke fb eken aran. Aluth thread ekak arala army eke sddi liyann apuluwanda???
yudda side eka kiyanne amu sohon aye
Bump එකක් දාන්නම් thread එකට මමDapan balanna
බලපන්කො ඔය අරණ්‍ය වාසී හාමුදුරුවො එහෙම කිසි බයක් නැතුව කැලේ ඇතුලෙ කුටි වල ඉන්නෙ මහ රෑටත්ඒක ඇත්ත..බය උනොත් අනතුරක් වෙන්ඩ තියෙන ඉඩත් වැඩියිනෙ, ඒ වෙලාවට කරන්ඩ පුලුවන් හොඳම දේ තමන්ගෙ ආගම පැත්තෙන් යමක් කරල හිත හයිය කරගන්න එක.
බලපන්කො ඔය අරණ්‍ය වාසී හාමුදුරුවො එහෙම කිසි බයක් නැතුව කැලේ ඇතුලෙ කුටි වල ඉන්නෙ මහ රෑටත්
අපේ හිත ශක්තිමත් නෑ ඒකයි අපි බය
උගේ සියා නැති වෙලා දැනට දවස් හතරක් පහක් වෙන්නේ.ගෙදර idameda සොහොන තියෙන්නේ
appatasiriඋගේ සියා නැති වෙලා දැනට දවස් හතරක් පහක් වෙන්නේ.
oww mee wage siddi thama hamoma wage kiyanneවහාන වලට රෑට අත දානවා කියල සමහරු කියනවා , නව්ත්තුවාම මොකෙක් වත් නැහැ කියනවා
ව්හානයේ බර ගතියක් දනෙනවලු ඊට පස්සේ
ඔහොම ඒවා තමයි එහෙම නගින්නේ කියලා කියන්නේ එක නිසා රෑට නවත්වන්නේ නැහැ කියල කියන්නේ සමහරු ඔහොම දේවල් වෙන නිසා.
සීයා නැති වුණ තැනට අඩි විස්සක් එහායින් තියෙන මගේ room එකේ ඉදන් මේක කියවන මම...
මං විතරයි ඉන්නේ, අනිත් හැමෝම පහල
![]()
ගෙදර idameda සොහොන තියෙන්නේ
------ Post added on Dec 23, 2024 at 9:35 PM
මගේ අච්චි මරුන දවස් වල මම බය වුනා රැට ,අපි කුලියට ඉන්න නිසා අම්මට මම කිව්ව්ව වෙන ගෙයක් අරන් යන් කියලා එත් 7 දවසේ දානය දෙන්න ඕනේ නිසා ගියේ නැහැ අම්මා රෑට ලයිට් ගියාම එහෙම පට්ට බය වෙනවා මම නිදා ගන්නේ ලයිට් දාලා සින්දු දාලා Sub එකේ මහා හයියෙන් මියෝ එහෙම ඉන්නවා උන් සද්ද කරනකොට පට්ට බයයි ඉතින් ඔහොම නිදාගන්නකොට ඕක ඇරිලා ගියා දැන් නම් කිසි බයක් නැහැ මම ඒ දවස් වල එළකිරි එකේ පොස්ට් දැම්මාඋගේ සියා නැති වෙලා දැනට දවස් හතරක් පහක් වෙන්නේ.
Ape අප්පච්චි nathi unata passe patta paluwak thiyanwa gedara. Ape gedara case gana mage 1st thread eke damma mamathමගේ අච්චි මරුන දවස් වල මම බය වුනා රැට ,අපි කුලියට ඉන්න නිසා අම්මට මම කිව්ව්ව වෙන ගෙයක් අරන් යන් කියලා එත් 7 දවසේ දානය දෙන්න ඕනේ නිසා ගියේ නැහැ අම්මා රෑට ලයිට් ගියාම එහෙම පට්ට බය වෙනවා මම නිදා ගන්නේ ලයිට් දාලා සින්දු දාලා Sub එකේ මහා හයියෙන් මියෝ එහෙම ඉන්නවා උන් සද්ද කරනකොට පට්ට බයයි ඉතින් ඔහොම නිදාගන්නකොට ඕක ඇරිලා ගියා දැන් නම් කිසි බයක් නැහැ මම ඒ දවස් වල එළකිරි එකේ පොස්ට් දැම්මා
කොහොමද බය උනේ උඹ???මගේ අච්චි මරුන දවස් වල මම බය වුනා රැට ,
හොල්මන් දැකලා නමේ බන් ,හිතේ බයකොහොමද බය උනේ උඹ???
ඔව් බං. කරුමේ. අනික මම ඊයේ, අද ඉන්නේ බදුල්ලේ. මේ ගෙදර ටොයිලට් එක තියන්නේ ගෙදර ඉදලා මීටර් 30 ක් විතර දුර වත්ත ඇතුලේඊයේ රෑ මේක කියෝලා චූ කරන්න යන්න බය හිතුනා.. අදත් මුං මේක උඩට ඇදල..![]()
පොල් වත්තක වගේදඔව් බං. කරුමේ. අනික මම ඊයේ, අද ඉන්නේ බදුල්ලේ. මේ ගෙදර ටොයිලට් එක තියන්නේ ගෙදර ඉදලා මීටර් 30 ක් විතර දුර වත්ත ඇතුලේ![]()
පොලුත් තියනවා මචං. තව ගම්මිරිස් එහෙම වවලා තියනවා.පොල් වත්තක වගේද