mn godak podi kale giye bnතඩි ගානක් ගෙවන්න ඕන.කියක් විතර ගියාද
adurana doctor kenek wa chanal kara thaththata thibba asaneepekata
loku ganak giye na eya ethenta enwa kiwwa handa giya.
classy කියන්නෙ බන් තනිකර පොෂ් උන් ඉන්නෙ. උන් කහින්නෙත් ඉංග්‍රීසියෙන්. කොළබ ඉන්න නාකි ලෙඩ්ඩු ටික සේරම ඒකෙ. පට්ට කෑලි ටිකක් ඉන්නෙ බන්.
උබලා පරිස්සම් වෙයල්ලා. ඩෙංගු හැමතැනම. නිවාඩුවක් ලැබුණ වෙලාවට වත්ත ටිකක් සුද්ද කරගන්න වතුර පිරෙන තැන් එහෙම හොඳට හොයල බලලා සුද්ද කරන්න. විශේෂයෙන්ම පොඩි ළමයි ඉන්නව නම් අනිවා කරන්න.
------ Post added on Jul 3, 2026 at 7:12 AM
nurse la ganne lassana kali.
ow bn ape office eke ekekge amma nathi wuna
thawa ekek hospital dengue hadila
------ Post added on Jul 4, 2026 at 1:31 PM
