ඇයි මට එහෙම උනේ

Riddler1

Well-known member
  • Oct 12, 2025
    138
    260
    63
    මේක ටිකක් දිග ඇති හිත හැදෙන්න මොනා හරි කියන්න...
    😞

    මාරම අවුලක් උනේ ඊයේ .... ඊයේ party එකක් තිබ්බා cmb වල ( campus ) එක්ක මායි තව යාලුවො 4ක් වගේ ගියේ... කොහොම හරි party එක පටන් අරන් අපි dance krnna ගත්තා campus එක්ක නිසා කොහොමත් average ලස්සන කෙල්ලෝ හිටියා normally අපි සෙට් එකත් ලස්සනයි.. (ලොකුවට නෑ...) කොහොම හරි අපි dance කරන්න අරන් 15 mins යද්දී මට තේරුනා මට කෙල්ලෙක් eye contact දෙනවා කියලා. කෙල්ල මාර ලස්සනයි මට වඩා ටිකක් තලෙලුයි, කොටයි.. මාත් දන්න සෙල්ලම් දාලා කෙල්ල එක්ක පොඩි හිනාවක් දාලා හිටියා..තව ටිකක් වෙලා යද්දී කොහෙන්ද මන්දා තව කෙල්ලෙක් මගෙ ඉස්සරහ ටිකක් posh british accent එකක් වගේ voice එකක් තිබ්බේ එ කෙල්ල කෙළිනම ඇහුවා if u guys don't mind can we dance here mn kiwwa NP කියලා... එ කෙල්ල මගේ ඇගෙමයි හිටියේ... කොහොම හරි මට තේරුනා මේ කෙල්ල මගේ අතින් අල්ලන්න try කරනවා කියලා මාත් shape එකේ හිටියා peak moment එකේ හිටියේ අනිවා mata insta id එක ගන්න තිබ්බ chance එක මගේ හොදම යාලුවා ඇවිත් අවුල් කරා පොර 6'2 ක් වගේ මන් 6 ft කෙල්ලගේ ඇගේම මූ එල්ලිලා කතා කර මන් වතුර ටිකක් බිලා එන ටිකට මේ posh කෙල්ල and මගේ යලුවා missing .... Meantime අර පොඩි කෙල්ල වෙන කොල්ලෙක් ekk dance krnw..
    🙂
    💔
    මන් අරුව හොයන්න යද්දී අරු කෙල්ල ( posh) එක්කත් එක්ක ඉන්නවා lobby එකේ kolloage කකුල උඩ වාඩි වෙලා මගෙ යාලූවට කෙල්ලෙක් ඉන්නවා relationship එකට 3y වගේ... මන් තාම single api same age 22y ... අවුල කියන්නේ කෙල්ල මගේ දිහා අවුලෙන් වගේ බැලුවේ නිකන් sorry type එකේ මගේ යාලුවා එහෙන්ම අර කෙල්ලව කි ස් කරා මගේ ඉස්සරහ මට පෙන්නම... Mata yaluwa ekk kisi tharahk ne maara aulk thiynne mata mechara ikmanata move wenna be and kellek iddi thawa kellek w කි ස් කරද්දී
    🙂
    කමක් නැ කියලා මන් හිත හදන් එහෙන්ම pub එක්කට ගියා තනියම. උදේ නැගිට්ටා උනත් මාරම අවුල..
    💔
     

    MacFarlane

    Active member
  • Mar 10, 2026
    146
    136
    43
    ගෑනු භාග බම්. අපෙත් හිටියා කොල්ලො එක්ක ඉන්නකොට පණ දෙන්න වගේ ඉන්න ඒත් කෙල්ලෙක් දැක්ක ගමන් සේරම අමතක වෙන පිම්පියෝ. මටත් එක දවසක් ඒ වගේ පිම්පියෙක් ඔය වගේ කැරි වැඩක් කරා. මම නම් ඌව මග ඇරියා. ඔය වගේ උන් යාලුවෝ විදිහට තියා ගන්න එපා.ලොකු ලොකු මරාල පාත් වෙන්නේ.



    The Girl Next Door 2014

    මේක බලවත් ඊලග පාර ගට අරන් ගේමක් ගහන්න 😅
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya