අනුරයියට බනින උඹලා 2029 ජනපති කරවන්නේ කාවද?

Sanundil

Well-known member
  • Feb 28, 2023
    247
    362
    63
    ඇයි උන් කිව්වෙ පත් කරන උන් පස්සෙ බලමුය
    ඉන්න හොරු එලෝලා ඉමුය කියලා
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,769
    40,418
    113
    2029දි වත් විපක්ෂයෙන් ජනාදිපතිවරයෙක් පත් කරගන්න බැරි උනොත්, ඒකාබද්ධ විපක්ෂෙ අපි පොන්නයො පිරිසක් බව ප්‍රසිද්ධියේ පිලිගන්නවා
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,053
    20,634
    113
    හස්තිශෛලපුර
    2029දි වත් විපක්ෂයෙන් ජනාදිපතිවරයෙක් පත් කරගන්න බැරි උනොත්, ඒකාබද්ධ විපක්ෂෙ අපි පොන්නයො පිරිසක් බව ප්‍රසිද්ධියේ පිලිගන්නවා
    2027n sajiya wipaksha nayaka kamin elawa gattot, wipaksheta anagatayak tiyei
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,131
    4,806
    113
    Abyss
    නාමල් තරම් ගැලපෙන එකෙක් පේන්නවත් නෑ
    2029දි වත් විපක්ෂයෙන් ජනාදිපතිවරයෙක් පත් කරගන්න බැරි උනොත්, ඒකාබද්ධ විපක්ෂෙ අපි පොන්නයො පිරිසක් බව ප්‍රසිද්ධියේ පිලිගන්නවා
    උබව දැක්ක කල්.. කොහෙද හිටියෙ?
     
    • Love
    Reactions: ruchira55

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,167
    20,457
    113
    Panadura
    ඇයි දැන් උබලම නේද කියන්නෙ 2029ත් ලපකොටා කියලා. ඇයි එහෙනම් අහන්නෙ ? ෂුවර් නැත්ද ? 🤷‍♂️
    උන්ගේ අම්මලට හිකිලා තියෙන්නේ කියලා දන්නවා පොන්න ජෙප්පෝ
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,357
    2,929
    113
    කල්ලතෝනි අඩුවෙක් නැතුව ඕනි එකෙක්.... හරියට අම්මෙක් අප්පෙක් ළමයෙක් පවුලක් තියන ඒක ගැන තේරෙන එකෙක්...විකෘති ලිංගික ආශාවන් නැති එකෙක්... කොටින්ම කීවොත් අනුර වගේ නැති ඕනිම එකෙක්
     

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    867
    1,314
    93
    @scurvy ගෙ අම්ම ජනපති කරවමු

    2029දි වත් විපක්ෂයෙන් ජනාදිපතිවරයෙක් පත් කරගන්න බැරි උනොත්, ඒකාබද්ධ විපක්ෂෙ අපි පොන්නයො පිරිසක් බව ප්‍රසිද්ධියේ පිලිගන්නවා

    hutto, dakka kal
     
    • Love
    Reactions: ruchira55

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,958
    113
    2025 අනුරගේ peak එකෙත් අනුරට 50%ක් ගන්න බැරි වුණ එකේ,
    පළාත් සභා තියාගන්න බයේ ඉන්න අනුර 2029දි ඉල්ලාවි ද බං..?
    🤌🤌🤌
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,380
    1
    32,061
    113
    - උඩරට -
    ගල් හෝතඹුවෝ ඔක්කොම එකතු වෙලා .. යහපාලනය වගේ සජියව ඉස්සරහට දායි 🤣 ඊට පස්සේ සජිය අනා ගන්නකොට රනිලට දීලා හෙමීට මාරු වෙයු
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,980
    8,364
    113
    man hitanne delete & namal antima mohothe set wei.
    RWta kauruwath set wenne ne.mokada eyata eyaa vitharai pora.
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,357
    3,995
    113
    අලුත් නායකත්වයක් එන්න නොදීම තමා හැම එකාගගෙම ප්ලෑන් එක
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,670
    1
    60,270
    113
    Mother Earth
    හැම එකාටම කඩෙ ගිය එකෙක් මම,,,එක පාවෙන චන්දයක් මගෙ...සාපේක්ෂව රනිල් හොදයි වගෙ මුන් ඔක්කොට වඩා
    හැම එකාටම කඩේ ගියා කියන්නෙ ඉතින් උබ කොටුවෙ බඩුවක් වගේ තමයි. එහෙම එකෙක් රනිල් හොඳයි කියන්නෙ ඉතින් ඒ කොටුවෙ බඩුව නිකන් "ඊයෙ මට හුකපු මහත්තය තමයි මට දැනට හොඳටම හිකුවෙ" කියල කියනව වගේ තමයි. 🤷‍♂️