Questions දෙවන ලෝක යුද්ධය ගැන උඹලා දන්නෙ මොනවාද?

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,869
    11,618
    113
    9675366_orig.jpg
    SteveBanasEuropeLandscapeWorldWarsEurope1939.jpg
    images
    hq720.jpg

    දෙවන ලෝක යුද්ධය ගැන දන්න දේවල් ටිකක් share කරගමුද?
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,345
    4,269
    113
    දෙවන ලෝක යුද්දෙ පටන් ගත්තෙ 1939 සැප්තැම්බර් 1 ජ'මනිය පෝලන්තෙට ගහල.
    ජපන්නු 1941 දෙසැම්බර් 7 ප'ල් හාබර් එකට බෝම්බ දැම්මට පස්සෙ තමයි ඇමරිකාව යුද්දෙට සම්බන්ද උනේ.
    ඇමරිකාව ජපානෙට පරමානු බෝම්බ දැම්මෙ ජ'මනිය යටත් උනාට පස්සෙ.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,869
    11,618
    113
    දෙවන ලෝක යුද්දෙ පටන් ගත්තෙ 1939 සැප්තැම්බර් 1 ජ'මනිය පෝලන්තෙට ගහල.
    ජපන්නු 1941 දෙසැම්බර් 7 ප'ල් හාබර් එකට බෝම්බ දැම්මට පස්සෙ තමයි ඇමරිකාව යුද්දෙට සම්බන්ද උනේ.
    ඇමරිකාව ජපානෙට පරමානු බෝම්බ දැම්මෙ ජ'මනිය යටත් උනාට පස්සෙ.
    හොද ආරම්භයක්.....

    හැබැයි ඊට කලින් මෙන්න ප්‍රදේශ ටික අල්ල ගත්තා:

    Rhineland, France (7 March 1936) : By marching 22,000 troops into this demilitarized strip of land bordering France, Hitler violated the Treaty of Versailles and tested Western resolve. Because Britain and France were unprepared for conflict and took no military countermeasures, Hitler was emboldened to pursue further expansion.

    This bold move set the stage for subsequent prewar territorial takeovers:
    • The Saarland (1935): Hitler took back control of this resource-rich industrial pocket after it had been governed by the League of Nations following World War I.
    • The Annexation of Austria / Anschluss (March 1938): German troops marched into Austria, encountering no resistance and rapidly absorbing the country into the Third Reich.
    • The Sudetenland (September 1938): Backed by the Munich Agreement, Hitler annexed the German-speaking border regions of Czechoslovakia.
    • Czechoslovakia (March 1939): Hitler dismantled the Munich Pact entirely by occupying the remainder of the Czech lands, creating the Protectorate of Bohemia and Moravia.
    ඊට පස්සේ ……

    Great Britain and France were the first to declare war on Nazi Germany on September 3, 1939, following Germany's invasion of Poland two days earlier.

    ඊට පස්සේ මුලු ලෝකේ වටේම රටවල් colonise කර කර යටත් කරන් ලොකු සීන් දාගෙන හිටපු ප්‍රංශය කියන සුපිරි බලවතාව ජර්මනිය විසින් මාස දෙකකටත් වඩා අඩු කාලයක් ඇතුලත යටත් කරගන්නවා

    Battle of France - May 10 to June 25, 1940.
    France officially surrendered on June 22, 1940

    ------ Post added on Jul 4, 2026 at 5:46 PM
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,899
    1
    28,047
    113
    1919 පළවැනි ලෝක යුද්ධයෙන් පස්සේ අත්සන් කරපු ගිවිසුම ගැන ජර්මන් සොල්දාදුවො, සාමාන්‍ය ජනයා හිටියේ කේන්තියෙන්. මොකද ජර්මනියට අයත්ව තිබූ රයින්ලන්තය භූමි ප්‍රදේශ විවිධ රටවල් අතර බෙදා දුන්න හින්දා. ඒ අතර ජර්මනියේ ආපු අධි උද්ධමනය රටේ අසහනය තවත් වැඩි කරා. මේ සේරම හිට්ලර්ට බලයට එන්න මග පෑදුවා.

    ජර්මනිය, පෝලන්තය ආක්‍රමණය කරන්න මූලිකම හේතුව වුණේ කලින් එහෙම ජර්මනියට අයිති වෙලා තිබුන වෙරලබඩ ප්‍රදේශයක් WW1 න් පස්සේ පෝලන්තයට පවරා දීපු එක.

    හිට්ලර් ඩන්කර්ක් වල අවසාන ප්‍රහාරය ප්‍රමාද නොකරා නම්, සෝවියට් රුසියාව ආක්‍රමණය නොකරා නම් (operation Barbarossa), ජපානය පර්ල් වරායට පහර නොදුන්නා නම් ඉතිහාසය බොහෝ වෙනස් එකක් වෙන්න තිබුණා.
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,909
    7,835
    113
    තුන්වෙනි එක පටන් ගන්නේ රුසියාව පෝලන්තයට ගහලා කියලා නලින්ද ජයතිස්ස සර් කියලා තිබුණා..
     
    • Like
    Reactions: NRTG

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,556
    22,674
    113
    අම්බකිස්ස
    1919 පළවැනි ලෝක යුද්ධයෙන් පස්සේ අත්සන් කරපු ගිවිසුම ගැන ජර්මන් සොල්දාදුවො, සාමාන්‍ය ජනයා හිටියේ කේන්තියෙන්. මොකද ජර්මනියට අයත්ව තිබූ රයින්ලන්තය භූමි ප්‍රදේශ විවිධ රටවල් අතර බෙදා දුන්න හින්දා. ඒ අතර ජර්මනියේ ආපු අධි උද්ධමනය රටේ අසහනය තවත් වැඩි කරා. මේ සේරම හිට්ලර්ට බලයට එන්න මග පෑදුවා.

    ජර්මනිය, පෝලන්තය ආක්‍රමණය කරන්න මූලිකම හේතුව වුණේ කලින් එහෙම ජර්මනියට අයිති වෙලා තිබුන වෙරලබඩ ප්‍රදේශයක් WW1 න් පස්සේ පෝලන්තයට පවරා දීපු එක.

    හිට්ලර් ඩන්කර්ක් වල අවසාන ප්‍රහාරය ප්‍රමාද නොකරා නම්, සෝවියට් රුසියාව ආක්‍රමණය නොකරා නම් (operation Barbarossa), ජපානය පර්ල් වරායට පහර නොදුන්නා නම් ඉතිහාසය බොහෝ වෙනස් එකක් වෙන්න තිබුණා.
    ටයිම් ලයින් එක විතරයි වෙනස් වෙන්නේ, ප්‍රොඩක්ශන් කැපෑසිටි එකයි ටොක්නොලොජි ඇඩ්වාන්ස්මන්ට් එකයි අතින් මිත්‍ර රටවල් ඉස්සරහ හිටියේ. පරමානු බෝම්බේ, රේඩාර්, ටියුරින් ප්‍රොඑක්ට් එක, මේවා ලගට එන්නවත් ප්‍රොඑක්ට් ජර්මන් උන්ගාව තිබ්බෙ නෑ. යුද්දෙ උපරිමේදි ඇමරිකාව එක නැවක් දවසට එලියට දානවා.ප්ලේන් එකක් නන් විනාඩි ගානක් වගේ. ඒ කැපෑසිටි එකට මැච් කරන්න බෑ අරුන්ට
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,869
    11,618
    113
    Band of Brothers balanna ita passe the Pacific Balanna.
    Me mini series okkoma baluwa:

    Band of Brothers
    Pacific
    Masters of the Air
    Generation War
    World Wars

    World at War බැලුවා. සැබෑ යුද්දයේදීම ගත්ත රේකොඩින් වලින් කරපු එකක් නිසා සුපිරියටම යුද්දේ ගැන අවබෝදයක් ගන්න පුළුවන්.
    Meka godak paranai neda?
    ------ Post added on Jul 4, 2026 at 8:40 PM

    bump
    Netflix eke supiri documentary ekak tibba. WW2 gena
    Name?
    ------ Post added on Jul 4, 2026 at 8:40 PM