foreign කෙල්ලෙක් එක්ක යන්න room එකක්

fromhome89

Well-known member
  • Apr 11, 2018
    1,002
    1,461
    113
    https://dilshan.net/services/
    dilshan.net
    මගේ හොඳම යාලුවෙක් ට පිලිපීන කෙල්ලෙක් සෙට් වෙලා

    ඌ අහනවා එහෙම කෙල්ලෙක් අරන් යන්න පුළුවන් place එකක් recommend කරන්න කියලා . .. star class යන්න බැරි ලු .
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,687
    1
    51,488
    113
    ප*යාගල
    sorry.com
    මගේ හොඳම යාලුවෙක් ට පිලිපීන කෙල්ලෙක් සෙට් වෙලා

    ඌ අහනවා එහෙම කෙල්ලෙක් අරන් යන්න පුළුවන් place එකක් recommend කරන්න කියලා . .. star class යන්න බැරි ලු .
    Pm
     
    • Love
    Reactions: fromhome89

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,077
    13,731
    113
    35
    Spain
    ඇයි බන් අර Air BnB ඒවා තියෙන්නෙ, ඒවා ඕන කාලෙකට බුක් කරගන්න පුළුවන් නෙ.
     
    • Like
    Reactions: fromhome89

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,883
    113
    පිලිපීන කෙල්ලෙක් නං ඒකි දන්නවා ඇති ඕන ඕන විදියෙ තැන්
    ඒක නිසා යාලුවට කියපන් ඒකිගෙන්ම ඔප්ශන් ටික අහන්න කියලා අහල යාලුවගෙ බජට් එකට සෙට් වෙන තැනකට යන්න කියපන්
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,541
    5,104
    113
    අඩෝ ලංකවේ කොල්ලෝ බැදපු පිලිපින් සුද්දියෝ ගොඩක් ඉන්නව නේ දැන් ලංකවේ. උන් video දානව අස්සවේ බෑ බන්,
    මටත් සෙට් වෙන්නේ නෑ නේ පිලිපින් හරි කොරියාවේ හරි සුද්දියෙක්.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,749
    14,985
    113
    Philippines kellek nam higana dial ekak wennathi.
    Lokuwata wiyadam karanna epa kiyapan casual cn ekak nam.