කළු රත්‍රන් ටැංකි - Black Gold

YAKALK

Well-known member
  • Feb 6, 2018
    337
    1
    381
    63
    කළු රත්‍රන් ටැංකි - Black Gold

    මේක වෙන්න බැරිද ලංකාවේ ඊලග ලොකුම SCAM එක. TikTok එකේ බරටම මිනිස්සු අහුවෙන සීන් එකක් තියෙන්නේ
     
    • Like
    Reactions: Cenon and mazzit

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,687
    73,113
    113
    කළු රත්‍රන් ටැංකි - Black Gold

    මේක වෙන්න බැරිද ලංකාවේ ඊලග ලොකුම SCAM එක. TikTok එකේ බරටම මිනිස්සු අහුවෙන සීන් එකක් තියෙන්නේ
    ඕකයි වගා සීන් එකයි තමා ඊලඟට ලෙසටම ඇරලා යන්නෙ. මහ බැංකුවෙ උනුත් අශ්වයා පැනලා ගියාට පස්සෙ තමා ඉස්තාලෙ වහන්නෙ. ඔන්න ගිය සතියේ තහනම් පිරමිඩ් 25ක් කියලා ලිස්ට් එකක් එවලා, ඔක්කොම වගේ සල්ලි ටික අරන් වහල දාපුව. දැන් ඔය ලිස්ට් දීලා ඇති වැඩෙ මොකක්ද

    වයසක උන්ගෙ පෙන්ශන් එහෙම බේරගෙන තියාගනින්.
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,077
    1,767
    113
    නමින්ම තේරෙනවානේ ස්කෑම් කියලා. කෙලොගන්න උන් කොලෝ ගත්තාවේ. කොහොමත් ඔහොම මෝඩ විදියට ඇන්දෙන උන් ගාව සල්ලි තියෙන්න හොද නෑ.
     
    YAKALK

    Well-known member
  • Feb 6, 2018
    337
    1
    381
    63
    නමින්ම තේරෙනවානේ ස්කෑම් කියලා. කෙලොගන්න උන් කොලෝ ගත්තාවේ. කොහොමත් ඔහොම මෝඩ විදියට ඇන්දෙන උන් ගාව සල්ලි තියෙන්න හොද නෑ.
    Lankawen pita inna ewun wa un set eka andanawa patta andillak. harak tika soo gala salli danne kohomada kiyala aha aha tanki gannawa.
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,077
    1,767
    113
    Lankawen pita inna ewun wa un set eka andanawa patta andillak. harak tika soo gala salli danne kohomada kiyala aha aha tanki gannawa.
    හොද වැඩේ මෝඩ පකයින්ට. තව ටික දවසකින් "හම්නේ අම්පිට කෙම්ල උනා. උයාලත් කෙලො ගම්න එම්පා" කියලා අඬ අඬ වීඩියෝ දායි.
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    883
    1
    1,772
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    කළු රත්‍රන් ටැංකි - Black Gold

    මේක වෙන්න බැරිද ලංකාවේ ඊලග ලොකුම SCAM එක. TikTok එකේ බරටම මිනිස්සු අහුවෙන සීන් එකක් තියෙන්නේ

    එහෙම කියන්න එපා යාලු. කලු රත්තරන් ඒකකයක් මිලදී ගන්න කැමතිනම් කියන්න. ඒකකයක් රුපියල් 360,000 යි.

    ඔයාට අවශය වෙලාවට ඇවිත් ඒකකය බලල යන්නත් පුලුවන්.

    (එකම ඒකකය තව 10 දෙනෙක්ට විකුනල තියෙන එක වෙනම කතාවක්) 🤭🤭

    ඔයාට පුලුවන් අමතර ආදයමක් ගන්නත් ආලො ෆ්රැන්චයිස් සමග සම්බන්ද වෙලා ආලෝ සන්නාමය රටපුරා ගෙනියන්න උදව් කරලා. 🤭🤭

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,629
    1
    15,330
    113
    කළු රත්‍රන් ටැංකි - Black Gold

    මේක වෙන්න බැරිද ලංකාවේ ඊලග ලොකුම SCAM එක. TikTok එකේ බරටම මිනිස්සු අහුවෙන සීන් එකක් තියෙන්නේ
    Vermicast වලට අ‍ැත්තටම හොඳ මාකට් එකක් නැතිව නෙවෙයි. හැබැයි මේ හුත්තිගෙ පුතාල කියන return නම් ජීවිතේට හම්බෙන් නෑ. ගැඩවිල්ලු මැරෙනවා, දාන දේවල් අනුව yield එහෙ මෙහෙ වෙනවා, සාමාන්‍යයෙන් වෙන ඕනම වගාවක් වගේම තමයි. මුන් කියන ගණන් දෙන්න පුළුවන් එකම ක්‍රමය තමයි අලුත් උන් දාන සල්ලි පරණ එකාලට බෙදන එක. අලුත් උන් නැති වෙච්ච ගමන් / කට්ටිය වැඩි වෙද්දි බෙදන්න තරම් නැති වෙච්ච ගමන් සේරම හබක් තමයි.

    කරනවා නම් තමන්ගෙ ඉඩමක හරි වහලෙ හරි පෙට්ටියක් තියලා තමන් වැඩේ කරන් පලයන්. මහ ලොකු අමාරු වැඩක් නෙවෙයි. මාකට්වලින් අහක දාන කුණු වෙච්ච එළවලු ටිකක් වගේ රුපියල් 100 ක් විතර දීලා, නැත්තම් නිකන්ම හරි ගෙනත් දාන එකයි, ගොඩක් වේලෙන පැත්තක නම් වතුර ටිකක් දාන එකයි, කාලෙකට සැරයක් අලුතෙන් ගැඩවිල්ලු දාන එකයි තමයි තියෙන්නෙ.

    ඔය කියන ගණන් නම් ජීවිතේට හම්බෙන් නෑ, හැබැයි අමතර ලොකු මහන්සියක් නැතිව තමන්ම කරනවා නම් කරන්න සුපිරි වැඩක්. බිම්‍මල් වගාව වගේම තමයි. මාකට් එකක් තියෙනවා සාමාන්‍යයෙන්. විකුණුවෙ නැතත් තමන්ගෙම ව‍ත්තෙ තියෙන ගහකට හරි දැම්මොත් හොඳට හැදෙනවා, ගෙඩි වැඩිපුර එනවා, එ‍්කෙන් ප්‍රයෝජනයක් තියෙනවනෙ. පොහොර වියදමත් අඩු වෙනවා. කොම්පෝස්ට් කෙළියට වඩා පට්ටම සාර්ථකයි. වැදගත්ම දේ ගෝටගෙ organic හුත්ත වගේ ගඳ ගහන්නෙ, සත්තු බෝ වෙන්නෙ නෑ.

    එක එක හුත්තිගෙ පුතාලට පුදන් නැතිව හොයල බලල තමන් වැඩේ පටන් ගනින්. එතකොට හරි.
     
    • Like
    Reactions: snyder007

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,799
    7,111
    113
    Galaha
    ඕකයි වගා සීන් එකයි තමා ඊලඟට ලෙසටම ඇරලා යන්නෙ. මහ බැංකුවෙ උනුත් අශ්වයා පැනලා ගියාට පස්සෙ තමා ඉස්තාලෙ වහන්නෙ. ඔන්න ගිය සතියේ තහනම් පිරමිඩ් 25ක් කියලා ලිස්ට් එකක් එවලා, ඔක්කොම වගේ සල්ලි ටික අරන් වහල දාපුව. දැන් ඔය ලිස්ට් දීලා ඇති වැඩෙ මොකක්ද

    වයසක උන්ගෙ පෙන්ශන් එහෙම බේරගෙන තියාගනින්.
    වගා සීන් එක කියන්නෙ මගේ යාලුවෙක් නයි මිරිස් පැල ගෙනාව ඉටි මල්ලෙ හදපු පැල මල්ලයි පැලෙයි සේරම රු 250 කියල කීවේ. ගෙනත් පොහොර දාල අර ශෙඩින් නෙට් ගහපු තැනක ඌ හැදුවා හදල ටික කාලෙකින් කොලකොඩ වෙනව කියන්නෙ එහෙම වෙලා අස්වැන්නක් ගන්න බැරි උනා. අර මලු වලට පැල දාල විකුනපු උන්ට ලාබයි ඒ මල්ලක් රු 60ක් වගේනෙ වෙන්නෙ. ඒවත් ස්කෑම් වගේ සීන් එකක් නේද. ආය මම දැක්කා ඉඩම දුන්නාම උන් වගා කරල අස්වැන්න සල්ලි වලට ගන්නව හැබැයි වගාව ඒ අයතනයෙන්ම ගන්න ඕන.
     
    • Like
    Reactions: Phone Hora

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,687
    73,113
    113
    වගා සීන් එක කියන්නෙ මගේ යාලුවෙක් නයි මිරිස් පැල ගෙනාව ඉටි මල්ලෙ හදපු පැල මල්ලයි පැලෙයි සේරම රු 250 කියල කීවේ. ගෙනත් පොහොර දාල අර ශෙඩින් නෙට් ගහපු තැනක ඌ හැදුවා හදල ටික කාලෙකින් කොලකොඩ වෙනව කියන්නෙ එහෙම වෙලා අස්වැන්නක් ගන්න බැරි උනා. අර මලු වලට පැල දාල විකුනපු උන්ට ලාබයි ඒ මල්ලක් රු 60ක් වගේනෙ වෙන්නෙ. ඒවත් ස්කෑම් වගේ සීන් එකක් නේද. ආය මම දැක්කා ඉඩම දුන්නාම උන් වගා කරල අස්වැන්න සල්ලි වලට ගන්නව හැබැයි වගාව ඒ අයතනයෙන්ම ගන්න ඕන.
    මෙහෙමයි ඔය වගානම් ලාබයක් ගන්න පුලුවන් ඇත්තට කරන නිසා. ලාබය වෙනස් වෙන්න පුලුවන්. මම කියන්නෙ ලක්ශ ගානක් deposit කලාම මාසෙකට අච්චර මෙච්චර දෙනවා කියලා කරන ඒවා.
     
    • Like
    Reactions: max_pain

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,371
    9,909
    113
    වගා සීන් එක කියන්නෙ මගේ යාලුවෙක් නයි මිරිස් පැල ගෙනාව ඉටි මල්ලෙ හදපු පැල මල්ලයි පැලෙයි සේරම රු 250 කියල කීවේ. ගෙනත් පොහොර දාල අර ශෙඩින් නෙට් ගහපු තැනක ඌ හැදුවා හදල ටික කාලෙකින් කොලකොඩ වෙනව කියන්නෙ එහෙම වෙලා අස්වැන්නක් ගන්න බැරි උනා. අර මලු වලට පැල දාල විකුනපු උන්ට ලාබයි ඒ මල්ලක් රු 60ක් වගේනෙ වෙන්නෙ. ඒවත් ස්කෑම් වගේ සීන් එකක් නේද. ආය මම දැක්කා ඉඩම දුන්නාම උන් වගා කරල අස්වැන්න සල්ලි වලට ගන්නව හැබැයි වගාව ඒ අයතනයෙන්ම ගන්න ඕන.
    ayyo okata hnda beheth thynava , organic eva
     
    • Like
    Reactions: max_pain

    YAKALK

    Well-known member
  • Feb 6, 2018
    337
    1
    381
    63
    Yana widiyata kuwait, dubai, japan, korea ehema inna ewun hambaneka ahuwenna yanne. Tankiyak keeya da kiya kiya un comment da da ahanawa. Arun number ekak wath denne na. Tiktok ekata DM danna kiyanawa. Tika kalekin tiktok account tika delete karama budu sarani ape ewunta
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,380
    10,914
    113
    🌎
    එහෙම කියන්න එපා යාලු. කලු රත්තරන් ඒකකයක් මිලදී ගන්න කැමතිනම් කියන්න. ඒකකයක් රුපියල් 360,000 යි.

    ඔයාට අවශය වෙලාවට ඇවිත් ඒකකය බලල යන්නත් පුලුවන්.

    (එකම ඒකකය තව 10 දෙනෙක්ට විකුනල තියෙන එක වෙනම කතාවක්) 🤭🤭

    ඔයාට පුලුවන් අමතර ආදයමක් ගන්නත් ආලො ෆ්රැන්චයිස් සමග සම්බන්ද වෙලා ආලෝ සන්නාමය රටපුරා ගෙනියන්න උදව් කරලා. 🤭🤭

    images.jpg
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,887
    5,886
    113
    එහෙම කියන්න එපා යාලු. කලු රත්තරන් ඒකකයක් මිලදී ගන්න කැමතිනම් කියන්න. ඒකකයක් රුපියල් 360,000 යි.

    ඔයාට අවශය වෙලාවට ඇවිත් ඒකකය බලල යන්නත් පුලුවන්.

    (එකම ඒකකය තව 10 දෙනෙක්ට විකුනල තියෙන එක වෙනම කතාවක්) 🤭🤭

    කෙලින්ම කියලා තියෙන්නෙ ඉල්ලුම සහ සැපයුම ගැන තේරුම් අරගෙන ගන්න කියලා 🤭🤭
     
    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,624
    1,131
    113
    Kottawa
    me dawas wala thawa pyramid scam ekak yanawa crypto bot kenek dammala trade karana scene ekak. Kattiya set karana ganata unge profit eken commission hambenawa. Laksa 5kata maseta 90k hambenawalu :lol: