අනුරයියට බනින උඹලා 2029 ජනපති කරවන්නේ කාවද?

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,506
    1
    5,634
    113
    මෙකා උනත් මෙවගෙ අඩුකුලේ උන්ට රජ වෙන්න දෙන්න හොද නැ....
     
    • Love
    Reactions: Martian Professor

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,077
    1,767
    113
    2025 අනුරගේ peak එකෙත් අනුරට 50%ක් ගන්න බැරි වුණ එකේ,
    පළාත් සභා තියාගන්න බයේ ඉන්න අනුර 2029දි ඉල්ලාවි ද බං..?
    🤌🤌🤌
    හෙන ගහන ඇත්ත.
    උගේ ප්‍රයිම් ටයිම් එකදීත් ඌ යාන්තමින් දින්නේ. දැන් හාලා ඉන්න විදියට 2029දි සමූපකාරඡන්දයක් වත් දින්නොත් දිනන්න ඡන්දේ දුන්න උන්ට තණකොලයි පුන්නක්කුයි ජීවිත කාලෙම නොමිලේ දෙයි අහල පහල උන්.
     
    • Haha
    Reactions: max_pain

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    හැම එකාටම කඩේ ගියා කියන්නෙ ඉතින් උබ කොටුවෙ බඩුවක් වගේ තමයි. එහෙම එකෙක් රනිල් හොඳයි කියන්නෙ ඉතින් ඒ කොටුවෙ බඩුව නිකන් "ඊයෙ මට හුකපු මහත්තය තමයි මට දැනට හොඳටම හිකුවෙ" කියල කියනව වගේ තමයි. 🤷‍♂️
    එකම එකාටම රෙද්ද උස්සන උන්ට මොකක්ද බන් කියන්නෙ???උන් හරි හො වැරදි අපි කතිරෙ ගහන්න ඔනද යකො,,,🤣🤣🤣
     
    • Haha
    Reactions: Candid-B

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,815
    7,159
    113
    Galaha
    දෙන්න එකෙක් නෑනේ බං අන්රයියටම දීලා ආය උගෙ පුංචි අම්මටම බැන බැන තමයි ඉන්න වෙන්නෙ. මමනම් මලාට සජියටනම් දෙන්නෙ නෑ පුතේ. :yes:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    හැම එකාටම කඩේ ගියා කියන්නෙ ඉතින් උබ කොටුවෙ බඩුවක් වගේ තමයි. එහෙම එකෙක් රනිල් හොඳයි කියන්නෙ ඉතින් ඒ කොටුවෙ බඩුව නිකන් "ඊයෙ මට හුකපු මහත්තය තමයි මට දැනට හොඳටම හිකුවෙ" කියල කියනව වගේ තමයි. 🤷‍♂️
    🤣🤣🤣🤣පාවෙන චන්දය කියන එක තෙරුම් ගනින්,,,වැරදුන තැන හදන්න තියෙන මනසක් තියෙන උන් තමා එ,,,තොපි වගෙ එක පාක්ශිකබඩු හින්දා තමා .. එක්කො ඔනි නැ 🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: Candid-B

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,856
    15,359
    113
    New Zealand
    නාමල් 2029දි හරි ඊට පස්සේ හරි මේ රටේ ජනාධිපතිවෙන එක වෙනවාම තමයි. අනුරලා තව 2029ක් ප්ලෑන් කරලත් නෑ. ඒත් නාමල්ගේ කැම්පේන් එකක් යටින් යනවා. අනුර හැම එකාවම විවේචනය කරනවා. සජියත් හැම එකාවම විවේචනය කරනවා, බනිනවා. නාමලයත් ඉස්සර පොඩ්ඩ බැරි වෙන්න බෑ , ගේමට යනවා.ඒත් මෑතකදි ඉදන් මාර සංවර වෙලා, කාවවත් විවේචනය කරන්නෙත් නෑ. මාර අහිංසකකමක් පෙන්නනවා. රනිලුත් ඕකමනේ බන් කරන්නේ. ඌට කවුරු බැන්නත් පස්සෙන් පන්න පන්න බනින්නෙ නෑ. මොකක් හරි ගේමක් ගහලා නාමල් දින්නත් එයාට හොද ටීම් එකක් නැති නිසා කර ගෙන යන එක ලේසි නෑ. සජියා දින්නොත් එයාට යන්තම් හරි හොද කට්ටියක් ඉන්නවා. දිලිත් දින්නොත් එයාටත් සජිත්ට වගේ ගොඩක් හොද ටිම් එකක් නෑ. 2029 දි දක්‍ෂිනාංශික පක්‍ෂවල සන්ධානයකින් නායකයෙක් එයි කියලා හිතෙනවා. මේ යන විදියට වම කියන එක මිනිස්සුන්ට එපාම වෙනවා. ඒකට විකල්පයක් හැටීයට නාමල්, සජිත්, දිලිත්ලා, ඇතුළුදකුණේ පක්‍ෂ ටික මොකෙක්ව හරි අපේක්‍ෂකයා කරලා ජනාධිපතිවරණයට එයි
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,456
    1
    59,898
    113
    Mother Earth
    එකම එකාටම රෙද්ද උස්සන උන්ට මොකක්ද බන් කියන්නෙ???උන් හරි හො වැරදි අපි කතිරෙ ගහන්න ඔනද යකො,,,🤣🤣🤣
    එකම එකාට විතරක් උස්සනව නම් එයා ගණිකාවක් නෙමෙයි. විහිළුවක් බන් කලේ. ආතල් එකට. 🤷‍♂️