යාලුවනේ අපේ ආගමට අපේ අයම පහර ගහනවා ඒ අතරේ @Jihadi john වගේ අන්තවාදීන් කරන දේවල් ඉවසන් ඉන්න බෑ. ඕකුන්ව හදන්න බෑ.
එකපාරක් ඕකව අල්ලගන්න ඕකගේ tone එකෙන්ම try එකක් දුන්න හරිගියේ නෑ පුදුම කපටියෙක්. මේ බලපන්කො තාම නෑ සද්දයක්
බැරිම තැන මන් දවස් ගානක් කල්පනා කරා බුදු දහම රැකගන්න අපිට කරන්න පුළුවන් මොනවද කියල. එතකොට තමා මට මේ අදහස ආවේ. බවුද්දයන්ට අවශ්‍ය සියලුම දේ එකම තැනකට ගෙනාවොත් අපිට පුළුවන් මේ වගේ කුමන්ත්‍රණ වලින් අපේ උතුම් බුදු දහම රැකගන්න. ඉතින් මන් හැදුවා https://budusaranai.com/
මේකෙන් පුළුවන් පිරිත් අපිට ඕන විදියට අහන්න උදාහරණයක් විදියට ඔයාගේ wife ට ඔයාට උතුම් වූ මව් පදවිය ලැබෙන්න නියමිතව තියනවා නම් ඒ සදහා අදාළ පිරිත් ඖටෝ play වෙනවා. සතුරු අනතුරු වලින් ආරක්ෂා වෙන්න ඕන නම් ඒ සදහා අවශ්‍ය පිරිත් කිසිම වෙහෙසක් නැතුව click දෙකකින් අහන්න පුළුවන්. https://budusaranai.com/pirith?lang=si
ඔයාලගේ අදහස් මට කියන්න. Email: [email protected]